ඒක තමා මේකආලොකය මනින ඒකකය ලුමන්ස් බව දන්නවාද?ඉරේ අලොක ශක්තිය ලූමන්ස ට්‍රිලියන ගනන් බව ඇත්ත. නමුත් ආලොක තීව්‍රතාවය කියන්නෙ ඒකක පෘශ්ටයක් මත ඇති ලූමන්ස් ප්‍රමානයට හරිය. ඒක මනින්නේ ලක්ස් කියන ඒකකයෙන්.දැන් ඉර මගින් යම් තැනක ඇති කරන ලක්ස් ප්‍රමානයට වඩා ටොච් එකකින් ලක්ස් ප්‍රමානයක් ලබාගන්න පුලුවන්.තෙරුනැයි. තව ලක්ස් ප්‍රමානය විතරක් බලල හරියන්නේ නෑ තව සාදකයක් බලන්න ඕනෙ හිරු එලිය හා සමාන ආලොක ප්‍රභවයක් නිර්මානය කරන්න.හා ඇදුරු තුමා කියන්න බලන්න ඒක මොකක්ද කියල ඔට්ටුයි බැරුවට. ඔන්න මම 8 පාස්. උයා පී.එච්.ඩී.දැන් හුදී ජන ඵන් සන්වෙගය උදෙසා ගූගල් කරල හරි කියන්න් බලන්න මොකක්ද ඒ සාදකය කියල.







