එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ආලොකය මනින ඒකකය ලුමන්ස් බව දන්නවාද?ඉරේ අලොක ශක්තිය ලූමන්ස ට්‍රිලියන ගනන් බව ඇත්ත. නමුත් ආලොක තීව්‍රතාවය කියන්නෙ ඒකක පෘශ්ටයක් මත ඇති ලූමන්ස් ප්‍රමානයට හරිය. ඒක මනින්නේ ලක්ස් කියන ඒකකයෙන්.දැන් ඉර මගින් යම් තැනක ඇති කරන ලක්ස් ප්‍රමානයට වඩා ටොච් එකකින් ලක්ස් ප්‍රමානයක් ලබාගන්න පුලුවන්.තෙරුනැයි. තව ලක්ස් ප්‍රමානය විතරක් බලල හරියන්නේ නෑ තව සාදකයක් බලන්න ඕනෙ හිරු එලිය හා සමාන ආලොක ප්‍රභවයක් නිර්මානය කරන්න.හා ඇදුරු තුමා කියන්න බලන්න ඒක මොකක්ද කියල ඔට්ටුයි බැරුවට. ඔන්න මම 8 පාස්. උයා පී.එච්.ඩී.දැන් හුදී ජන ඵන් සන්වෙගය උදෙසා ගූගල් කරල හරි කියන්න් බලන්න මොකක්ද ඒ සාදකය කියල.
ඒක තමා මේක:baffled:
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අසාට සුද්දෙක් අලුව අවුල් වෙන්නම දීල වගෙ :rofl:
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අතවරයකට ලක් වෙලා වගේ :nerd:
    avatar461504_2.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙමව්පියන්ගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් බිල ගෙවල
    එමිනිස්සුන්ගෙන් නිකන් කකා බිබී ඉන්න තොට හෙන ගහපිය.
    කරන්න වැඩක් ඇත්තෙම නැත්නම් අතේගහල නිදාගනිල්ල.
    කාලකන්නි හැත්ත.
    ~source~
    :P
    2k damma d0
    කේ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.
    අධික පිරිවැය හේතු කොට ගෙන දල ජාතික නිශ්පාදනය ඉහල නැංවීමට crazyasa වෙරල ආශ්‍රිතව සුදු මහත්වරු ඇසුරු කිරීම හේතු කොටගෙන මානසීක තත්වය අවුල් වී ඇති බවක් පෙනීමට ඇත :dull:
     
    Status
    Not open for further replies.