එලකිරි Night Club X

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
උන් උඔ ජුන්ඩ එලියෙ දාන් නානව බලල අතේ ගහල :lol:
මම දොර වහන් හිටියේ,මට සැකයි යතුරු හිලෙන් කව්රුහරි බැලුවද කියලා :eek:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට ත්‍රෙඩ් ටිකක් යනවනේ මේ ටිකේ :P
    :eek:
    තව එකෙක් හෙලුවෙන් නාලා :lol:
    මම රෑ නෑවෙ නෑ බොල.......:dull:
    :lol:
    ඔව් ඔව්,

    උන් එකෙක්වත් නෑවේ නෑ,මම විතරක් ‍රැ 12 විතර නෑවා :P
    උඹ උදේ පිටත්වෙන්න කලිනුත් නෑවා නේද.......:P
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    උබ දන්නෙත් නැද්ද .... :shocked::shocked::shocked: කව්දෝ එකෙක් දුබුරු පාට ජෝකෙක් වනල පොර නිදාගෙන ඉද්දි ඇදෙ උඩු වියනේ .... ජොකා කෙලින්ම නහයට සෙට් වෙලා .. :lol::lol::lol::lol::lol::lol: තාම ගද සුවද තේරෙන්නේ නැති ලු :no::no::no::no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    REX ගේ අයියා කලන්තේ දාපු කේස් එක මම දන්නේ නෑ නේ බොල :oo::oo::oo::oo:

    උබ දන්නෙත් නැද්ද .... :shocked::shocked::shocked: කව්දෝ එකෙක් දුබුරු පාට ජෝකෙක් වනල පොර නිදාගෙන ඉද්දි ඇදෙ උඩු වියනේ .... ජොකා කෙලින්ම නහයට සෙට් වෙලා .. :lol::lol::lol::lol::lol::lol: තාම ගද සුවද තේරෙන්නේ නැති ලු :no::no::no::no:
    මඩ ගහනව කියලා ඔහොමත් මඩ ගහනවද......බඩා මානසිකව වැටෙයිද දන්නෑ......:lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මඩ ගහනව කියලා ඔහොමත් මඩ ගහනවද......බඩා මානසිකව වැටෙයිද දන්නෑ......:lol:

    ෆිස්සු හැදෙයි ඕක වැටෙනවනම් වැටිල පිළිමතලාවෙදි ඇන්ටි සෙට් උන වෙලාවේ ..... :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෆිස්සු හැදෙයි ඕක වැටෙනවනම් වැටිල පිළිමතලාවෙදි ඇන්ටි සෙට් උන වෙලාවේ ..... :lol::lol:
    එදා කිව්වේ ඇන්ටි කියලා.....හැබැයි ගෙදර ගියාට පස්සේ පෝස්ට් දානව පට්ට කෑල්ලක් කියලා......:P
     
    Status
    Not open for further replies.