මට ටැග් නෑ :(
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #22 මට ටැග් 2ක් දුන් නැත්තං තොපිට බඩ යන්න කවි කියනවා ඔව්..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #24 යකෝ 10ත් පටන් ගෙන
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #25 සඳකැන් හොරෙන් මුව තවරලා මල් මල් ගවුමකින් ගත සරසලා ඉදිකඩ උඩින් තරුනෙත් වසා මතකයි තවත් අපි හිනැහුනා.. මතකයි......තවත් ඔයා හිනැහුනා..
සඳකැන් හොරෙන් මුව තවරලා මල් මල් ගවුමකින් ගත සරසලා ඉදිකඩ උඩින් තරුනෙත් වසා මතකයි තවත් අපි හිනැහුනා.. මතකයි......තවත් ඔයා හිනැහුනා..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #26 සිහිලැල් සුලං රැල්ලක එතී.. වනමල් උයන් හැරදා අප සිටී.. මතකෙන් මකා අපි පෙම්කල හැටි.. මතකයි ඔයා මං හැරගිය හැටි.. මතකයි.......තවත් ඔයා හිටිහැටී..
සිහිලැල් සුලං රැල්ලක එතී.. වනමල් උයන් හැරදා අප සිටී.. මතකෙන් මකා අපි පෙම්කල හැටි.. මතකයි ඔයා මං හැරගිය හැටි.. මතකයි.......තවත් ඔයා හිටිහැටී..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #27 ආලවන්ත නෙත් විදා.. මන්දහාස නංවනා.. සඳකින්නරී සුන්දරී.. මුතුපලස මත දිදුලනා.. මනබන්දිනී නන්දිනී.. මුතු පලස මත හිනැහිලා..
ආලවන්ත නෙත් විදා.. මන්දහාස නංවනා.. සඳකින්නරී සුන්දරී.. මුතුපලස මත දිදුලනා.. මනබන්දිනී නන්දිනී.. මුතු පලස මත හිනැහිලා..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #28 හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ.. කසාය පරාදයි වරදෙදි සැර ඔබේ.. ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි.. හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ.. ආදර මගෙ තාත්තේ...
හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ.. කසාය පරාදයි වරදෙදි සැර ඔබේ.. ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි.. හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ.. ආදර මගෙ තාත්තේ...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #29 දරදඬු හිත මගේ - අයාලෙ ගිය දිනේ.. කඳුලැල් මොනතරම් - පිරුනද ඔය නෙතේ.. ඒ ඔවදන් මා සුමඟට - ගෙන මිස නෑ හැර ගියේ.. අද මා සිටිනා තැන දැක - සතුටින් අවවාද දේ.. හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ.. මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..
දරදඬු හිත මගේ - අයාලෙ ගිය දිනේ.. කඳුලැල් මොනතරම් - පිරුනද ඔය නෙතේ.. ඒ ඔවදන් මා සුමඟට - ගෙන මිස නෑ හැර ගියේ.. අද මා සිටිනා තැන දැක - සතුටින් අවවාද දේ.. හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ.. මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #30 කරදර ආ මගේ - නොබියව ලඟ හිදී.. දියුණුව දැක මගේ - ආශිර්වාද දේ.. නොදකින දෙවියන් වැන්දද - ඔබමයි දෙවියන් වුනේ.. උපදින හැම භවයකදිම - වෙන්නද මම පුතු ඔබේ.. හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ.. මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..
කරදර ආ මගේ - නොබියව ලඟ හිදී.. දියුණුව දැක මගේ - ආශිර්වාද දේ.. නොදකින දෙවියන් වැන්දද - ඔබමයි දෙවියන් වුනේ.. උපදින හැම භවයකදිම - වෙන්නද මම පුතු ඔබේ.. හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ.. මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #31 රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #32 මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ මා එතනයි ජීවත් වී ඉන්නේ
මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ මා එතනයි ජීවත් වී ඉන්නේ
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #34 ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ මා පමණයි ඒ බැව් දැන ඉන්නේ
ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ මා පමණයි ඒ බැව් දැන ඉන්නේ
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #35 ජයමංගල ගී තාලෙට.. පිඹ පිඹ බටදඬු නලා.. ජයපැන් බොන සෙබල රැලක්.. විලසට හඩ තල තලා..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #36 රසකර මම පවසන්නෙමි.. මිණි කිංකිණි සොලවලා.. අසනු මැනවි අසනු මැනවි.. අසනු මැනවි තුටුවෙලා...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #37 පරයන ඉඳුනිල් කැට.. දෙනෙතෙහි ඇති කැල්මට.. වසඟ නොවන් මෙහි කවුරුද.. නෑනගෙ එක බැල්මට..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #38 මැල්ලුමකට වෙල් පළා.. නෙලන්න සිහිනිඟ සලා.. යන විට රණ මොණරි වගේ.. මගෙ හද කුල්මත් කළා..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #39 පොත්ටික තුරුලට අරන්.. මුව මදහස රැලි පෙරන්.. පාසල් යන දෙවැට දිගේ.. නෑනා මගෙ රත්තරන්..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 27, 2015 #40 අඩසඳ වන් නළලතේ.. චන්දන තිළකය ඇතේ.. සිකිපිල වැනි වැනි කෙස් කළඹද.. කිතුල් රෑන පැරදෙතේ..