එලකිරි Night Club X

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ක්‍රිකට් ගහන්න එන්නේ කවුද කියලා හරියටම කියපල්ලා......:oo:
මම එන්නේ නෑ:no:

වීඩියෝ බලන්න බැරි වෙන්න ඇඩ් ඔන් එකක් නැද්ද බන්
අපේ සුට්ටලා ඊයෙම 6ගීබී ඉවර කොරලා
adobe flash uninstall කරපන්:rofl:

මේකෙ ඉන්න සි4,කරවලය සහ ඔලුව ගිණි ගන්න අය එන්නෙ නැහැ කියල හොදටම ෂුවර් :dull:
:P

u enawanam math enawa aniwa :rolleyes:
ඇයි බොට තනිකම් දෝෂද:oo:
 
Last edited:
  • Like
Reactions: crazyasa

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
සීතලේ.. නිසංසලේ...
පා වී යන් පවන් රැලේ..
සුමිරි යාමේ.. ඈ සොයා..
ගීයක් වන්න ඇගේ සවන් යුග සරා..

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එකෙක්ටවත් නොකිව්වයි කියන්න එපා... එකෙක් හරි මැච් එකට නොගිහින් තිබ්බොත් තොපි ඔක්කොමව එකා එකා ඉබ්බට කියල බාවනව :angry::angry::angry::angry::frown::frown::growl::growl::growl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එකෙක්ටවත් නොකිව්වයි කියන්න එපා... එකෙක් හරි මැච් එකට නොගිහින් තිබ්බොත් තොපි ඔක්කොමව එකා එකා ඉබ්බට කියල බාවනව :angry::angry::angry::angry::frown::frown::growl::growl::growl:
    හා:dull: