එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි හම්පඩ‍යෙක් ඇවිත්.......
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල වදේ බන් ඕවා බම්ප් උනහාම:dull:.pm එනවා 10ක් විතර:eek:
    මටත් ඔ‍ය සීන් එක වෙනවා බන්......:lol:
    පිලිකා වලට අත් බෙහෙත් ගැන ති‍යන ත්‍රෙඩ් එක ඉස්සර අ‍යි‍යා දාපු එකක්නේ.....ඕක හිටි ගමන් මොකෙක් හරි බම්ප් කරපු ගමන් PM එකක් එනවා විස්තර අහලා......:eek:
    මම ඕවා ගැන දන්නවා කි‍යල‍යැ......PM එක දැක්කේ නෑ වගේ ඉන්නවා.....:sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටත් ඔ‍ය සීන් එක වෙනවා බන්......:lol:
    පිලිකා වලට අත් බෙහෙත් ගැන ති‍යන ත්‍රෙඩ් එක ඉස්සර අ‍යි‍යා දාපු එකක්නේ.....ඕක හිටි ගමන් මොකෙක් හරි බම්ප් කරපු ගමන් PM එකක් එනවා විස්තර අහලා......:eek:
    මම ඕවා ගැන දන්නවා කි‍යල‍යැ......PM එක දැක්කේ නෑ වගේ ඉන්නවා.....:sorry:
    මං දැක්කා ඒක ලඟදිත් බම්ප් වෙලා තියෙනවා:lol:
    මම නම් දැන් මේකේ එවුන්ට හෙල්ප් කරන්න යන්නේ නෑ බන්.කොච්චර හෙල්ප් කලත් thanks කියලාවත් කියන්නේ නෑ ගොඩක් උන්:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං දැක්කා ඒක ලඟදිත් බම්ප් වෙලා තියෙනවා:lol:
    මම නම් දැන් මේකේ එවුන්ට හෙල්ප් කරන්න යන්නේ නෑ බන්.කොච්චර හෙල්ප් කලත් thanks කියලාවත් කියන්නේ නෑ ගොඩක් උන්:oo:
    ඔව් බන්...... අලුතෙන් ත්‍රෙඩ් එකක්වත් දාන්න හිතෙන්නෑ.......:dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මං අවුරුදු 2කින් ත්‍රෙඩ් එකක් දාල නෑ කි‍යහන්කෝ......:rofl:
    අයියෝ සල්ලි.... :rofl: වෙලාවකට මේකේ ත්‍රෙඩ් දැම්මත් වැඩක් නෑ හිතෙනවා.. 18+ නම් views තියනවා :baffled:නැතනම් නෑ:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයියෝ සල්ලි.... :rofl: වෙලාවකට මේකේ ත්‍රෙඩ් දැම්මත් වැඩක් නෑ හිතෙනවා.. 18+ නම් views තියනවා :baffled:නැතනම් නෑ:(
    Ncld72X.gif
     
    Status
    Not open for further replies.