පෙරේදා මං sales division එකේ එකෙක් එක්ක බැනගත්තා පැය බාගයක් විතර..........සීසන් මාසෙනේ බන් රෙෆ්ලා ටාගට් උඩින්ම ගහලා ඉන්නේ
අද අපේ ටවුන් එක තියෙන්නේ
වැඩ කරන මල්ලිව තනියම යැව්වා

kohomada do...
line karapu antyla sanipenda...![]()


පෙරේදා මං sales division එකේ එකෙක් එක්ක බැනගත්තා පැය බාගයක් විතර..........![]()

හොදින් ඉන්නවා සුද්දා
ඇන්ටිලා ගොඩාක් නැහැ
ගෙට ඉස්සරහා එක නම් ඉන්නවා![]()

උඹලගෙ වගේ නෙවෙයි බන්...... අපේ තියෙන්නේ system විකුණන සීන් එකක්නේ......මුන් සමහර වෙලාවට customersලට පට්ටපල් බොරු කියලා විකුණන්නේ......
ඇයි බන් ,,,මොකක්ද හේතුව


ape ekata system eka danna awilla boru kiyalaඋඹලගෙ වගේ නෙවෙයි බන්...... අපේ තියෙන්නේ system විකුණන සීන් එකක්නේ......මුන් සමහර වෙලාවට customersලට පට්ටපල් බොරු කියලා විකුණන්නේ......
අන්තිමට අමාරුවේ වැටෙන්නේ technical division එකේ කට්ටිය......මට බෑනේ මං යටතේ වැඩ කරන මිනිස්සුන්ව අමාරුවේ දාන්න.......ඉතින් බැන්නා ඌට.....![]()


ඇන්ටලාට කැමති උන් ඔක්කොම වරෙල්ලා.. පොඩි උන් දුවපිය..
හොදින් ඉන්නවා සුද්දා
ඇන්ටිලා ගොඩාක් නැහැ
ගෙට ඉස්සරහා එක නම් ඉන්නවා![]()
උඹ කියන systems නෙවෙයි බන් අපි කරන්නේ......ape ekata system eka danna awilla boru kiyala
dan unta karaganan baruwa inne![]()


ehenam mona sytemdaඋඹ කියන systems නෙවෙයි බන් අපි කරන්නේ......
හැබැයි අපේ office එකටත් system එකක් දාන්න ඇවිත් ඔක්කොම සෙට් කරන්නං කියලා ගියා ගියාම තමයි ආගිය අතක් නෑ........![]()