එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෙද්ද......සිකුරාදා වැඩක් නැත්තං වරෙන් යක්කලට......:oo:
    සෙට්වෙලා අඩියක් ගසමු.....බොන්නැත්තං lunch එකකට හරි සෙට් වෙමු........:cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සෙද්ද......සිකුරාදා වැඩක් නැත්තං වරෙන් යක්කලට......:oo:
    සෙට්වෙලා අඩියක් ගසමු.....බොන්නැත්තං lunch එකකට හරි සෙට් වෙමු........:cool:
    හුඹහෙන් නයෙක් එලියට ඇදපන් ඔයිට වඩා ලේසිවෙයි.. :oo:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සෙද්ද......සිකුරාදා වැඩක් නැත්තං වරෙන් යක්කලට......:oo:
    සෙට්වෙලා අඩියක් ගසමු.....බොන්නැත්තං lunch එකකට හරි සෙට් වෙමු........:cool:

    balamu neda....
    letona da? Hot Wok da?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    balamu neda....
    letona da? Hot Wok da?
    Letona එක හොඳයි නේද......:oo:
    බස් හෝල්ට් එකට ලේසියෙන් යන්න පුලුවන්නේ......පොඩ්ඩක් වැඩි උනත් අවුලක් නෑ......:rofl:
    බඩාවත් සෙට් කරගමු......:cool:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇයි අවුල්ද.....:rofl:
    මේ දවස් ටිකේ ඉබ්බගෙන් පරෙස්සම් වෙයන් හොඳේ......ගඩොල් බෑය reset කරලා අහුවෙන අහුවෙන numbers වලට මහ රෑ call කරනවා......:eek::lol:
    :lol::lol:dan ape number nadda u gawa
    ado bada katha kala hodatama bila hello kiyagannawath ba ban sunday:eek::eek:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    2gb 20$ වෙනව බන් :dull:

    ගේන්නම්...අන්න ඉබ්බගෙ ගඩොල්බෑයට මොකක්ද වෙලා තෝ දන්න හැම එකෙන්ම කෝල් ගනින් :lol: දීපන් රිටන් එක... නම්බර් නැහැ දැන්...
    උඩ ත්‍රෙඩ් එක ඇති ලින්ක් එක ඒක බලපන්

    :lol::lol::lol::lol:
    උඹල වැඩක් නැහැ බන්
    :lol::lol:dennam wade okata
    sirawata kela welada danne na
    nathinam wasa nondiya:baffled::baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් හරි.. lol දෙන්නම් පාර පාට පාට නම්බර් වලින්... අර ලෝක සිතියමේ හෝමාගම තියෙනව කියපු එකාට මීට වඩා සතුටු ආරන්චියක් නැතිවෙයි
    ඔන්න මන් ගානෙ :P
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    Letona එක හොඳයි නේද......:oo:
    බස් හෝල්ට් එකට ලේසියෙන් යන්න පුලුවන්නේ......පොඩ්ඩක් වැඩි උනත් අවුලක් නෑ......:rofl:
    බඩාවත් සෙට් කරගමු......:cool:

    raajakaari ehemehe karaganna balannam...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol:dan ape number nadda u gawa
    ado bada katha kala hodatama bila hello kiyagannawath ba ban sunday:eek::eek:
    ඌ කිව්වෙ නං බියර් කෑන් දෙකක් ගැසුවා කියලා.....හැබැයි නස්තාර් වෙන්න වැදිල හිටියේ....... :lol:
    පැයෙන් ඉවරයි......:lol:
     
    Status
    Not open for further replies.