ජොෆ්රිට වස දුන්න කියල මාට්ටු වෙන්නෙ කොටාව (ඇත්තටම වස දුන්නෙ ඔලේනා ටයිරෙල් ) පස්සෙ කොටාව හිරකරනව. කොටා ට්රයල් බයි කොම්බැට් ඉල්ලනව. ඔබෙරින් මාර්ටෙල් කොටා වෙනුවෙන් චැම්පියන් විදියට සටන් කරල පරදිනව. කොටාට මරන දඬුවම සෙට් වෙනව. පස්සෙ ලෝඩ් වාරිස් කොටාට හිරෙන් පනින්න උදව් කරනව. කොටා පනින ගමන් ටයිවින්වයි, ශේවයි මරනව..
(උබට ස්පොයිලර් බයි ද වේ )![]()




තෝ fringe බැලුවාද




