එලකිරි Night Club X

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    MDe8s9n.png

    පාන් ගනන් අඩුවෙච්ච් ගමන් කොටි පාන් කාලා ශක්තිය ලබාගන්නවා. එට පස්සේ එනවා අපිට කෙලින්න. හාලම්ස්සොත් අඩු කරලා හාලම්ස්සෝ හොදිත් එක්ක පාන් කාලා කොටි ශක්තිය ලබා ගෙන ලංකාව අල්ලන තැතක් තියන බව පියසිරි විජේනායක මහත්තය දුර තියා දැකලා.

    අනික කහත් අඩු කරලා .... LTTE ලාංච්නේ ඉන්න කොටියත් කහ පාටයි. අඩු කරලා තියෙන්නෙත් කහ.....දැන් ඔප්පුවෙන්ව නේද යහපලනේ කොටි පාලනයක් වෙච්ච් බව. දැන් මට දුකයි මෛත්‍රීට චන්දේ දීපු එක ගැන.....
    .

    ඊලග මහමැතිවරණය ජා නි පෙ ආණ්ඩුවක් හදමු. ලැට්වංශ අගමැති කරලා, ගව පාලනයක් ඇති කරමු. ජයෙන් ජය

    ඉස්සුව පෝස්ට් එකක්:sorry:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පාන් ගනන් අඩුවෙච්ච් ගමන් කොටි පාන් කාලා ශක්තිය ලබාගන්නවා. එට පස්සේ එනවා අපිට කෙලින්න. හාලම්ස්සොත් අඩු කරලා හාලම්ස්සෝ හොදිත් එක්ක පාන් කාලා කොටි ශක්තිය ලබා ගෙන ලංකාව අල්ලන තැතක් තියන බව පියසිරි විජේනායක මහත්තය දුර තියා දැකලා.

    අනික කහත් අඩු කරලා .... LTTE ලාංච්නේ ඉන්න කොටියත් කහ පාටයි. අඩු කරලා තියෙන්නෙත් කහ.....දැන් ඔප්පුවෙන්ව නේද යහපලනේ කොටි පාලනයක් වෙච්ච් බව. දැන් මට දුකයි මෛත්‍රීට චන්දේ දීපු එක ගැන.....
    .

    ඊලග මහමැතිවරණය ජා නි පෙ ආණ්ඩුවක් හදමු. ලැට්වංශ අගමැති කරලා, ගව පාලනයක් ඇති කරමු. ජයෙන් ජය

    ඉස්සුව පෝස්ට් එකක්:sorry:

    උපවාසවංශව අගමැති කලොත් රට හැමදාම විදේශ බලවේග වලට අහුවෙ‍යි......
    avatar123465_40.gif

    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.