එලකිරි Night Club X

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මේකෙත් රෝද වලට මොකක්ද මගුලක් කරල බන් ති‍යෙන්නේ......බලපන්කෝ නිකං සැමන් ටින් හ‍යි කරලා වගේ පේන්නේ......:lol:
සැමන් ටින්:lol:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුරුහරි මට රෙපක් දීපල්ලකෝ.......:rofl:

    kogeSnc.png
     
    • Like
    Reactions: crazyasa

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කමක් නෑ බන්......හෙට උදේට පන් බාගයක් කන්න හිටියේ.....:sorry:

    rep points මුදල් කරගැනීමේ ක්‍රමවේදයක් හදුන්වලා දෙන්න බැරිද දන්නෑ ලොක්කට :lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කොහොමද වෙනස......:cool:උඹට පාන් රාත්තල් දෙකක්ම කන්න පුලුවන්නේ........:lol:

    :lol::lol:
    ටින් එකකටත් ඇති වෙයි,මේවා ටික ඩොලර් කර ගන්න තිබ්බනම් මරු...:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බලපන් ඒකෙත් හැටි,එකක් හොයා ගන්න තියන අමාරුවක් :dull:
    ඔව් බන්.....ඒක නං මාරම සීන් එකක් තමයි......:lol:
    rep points මුදල් කරගැනීමේ ක්‍රමවේදයක් හදුන්වලා දෙන්න බැරිද දන්නෑ ලොක්කට :lol:

    :lol::lol:
    ටින් එකකටත් ඇති වෙයි,මේවා ටික ඩොලර් කර ගන්න තිබ්බනම් මරු...:lol:
    රෙප් එකකට රුපියල ගානේ දුන්නත් මරු......:P
    එක පාරක් ත්‍රෙඩ් එකක් වැටිලා තිබ්බා 2010ට කලින් හදපු කොටු 11 තියන accounts 5000 ගානේ ගන්නවා කියලා.....ලොක්කා ඒක මකල දැම්මනේ.......:sorry:
     
    Status
    Not open for further replies.