එලකිරි Night Club X

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇත්ත:yes: යහපාලනේත් දේශපාලන පලිගැනීම් විතරක් වෙයිද දන්නෑ.
    ඡන්දෙ කිට්ටු වෙනකන් මොකවත් නොකර ඉන්නවද දන්නෙත් නෑ..
    ඕ.පු. කියල හොරු ටික යැව්වොත් හොඳයි.
    ශ්‍රී.ල.නි.ප පොඩ්ඩක් රත් වෙලා ඉන්නෙ. නිමල් සිරිපාලත් 2001-2004 එ.ජා.ප කාලයෙ වෙච්ච දූශන හොයන්න කමිටුවක් පත්කරලලු...
    :baffled::baffled:kohomahari une serama kanapita gahila
    deshapale ballata giya wage wadak bola :(:(
    kohoma hari kamak na badu tika adu karala jiwath wenna puluwannam sathutin :D :D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුණුහබ්බ කියන්න එපා හු**........:lol:

    අද පඩි හින්දා කාලක් ගහන්න හිතලා......:rofl:
    රිදුනා බන් බලපන්කෝ ඌ ලැජ්ජා නැතිව උස්සලා :oo:
    මොටද කාලක් ගහමු බාගයක්. සෙනසුරාද වැඩද?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rolleyes::rolleyes:me loku tin ekak keyada ban

    math gahanawa ada :P:rofl:
    බියර්ද......දෙසිය ගානක් බන්.....:P

    මම නං කරන්නම දෙයක් තිබ්බේ නැත්තං විතරයි බියර් බොන්නේ........ඕවට සෙම ඇවිස්සෙනවා බන්......:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රිදුනා බන් බලපන්කෝ ඌ ලැජ්ජා නැතිව උස්සලා :oo:
    මොටද කාලක් ගහමු බාගයක්. සෙනසුරාද වැඩද?
    වැඩක් සෙට් වෙන සීන් එකකුත් ලාවට තියනවා බන්......මං උඹට හරියටම හෙට කියන්නං.......:sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වැඩක් සෙට් වෙන සීන් එකකුත් ලාවට තියනවා බන්......මං උඹට හරියටම හෙට කියන්නං.......:sorry:
    මට ටැපලුනා 13 රෑ බණ 14 දානෙ එන්න බැරිවුනොත් ඉරිදා උඹ කුරුණෑගල වරෙන් :baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බියර්ද......දෙසිය ගානක් බන්.....:P

    මම නං කරන්නම දෙයක් තිබ්බේ නැත්තං විතරයි බියර් බොන්නේ........ඕවට සෙම ඇවිස්සෙනවා බන්......:baffled:
    නැහැ ඌ බියර් එකේ ගාන දන්නවලු බීලා චූ කරන්න ලොකු ටිං එකක් කඩේකින් ගන්න හොයන්නෙ :rofl::P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ටැපලුනා 13 රෑ බණ 14 දානෙ එන්න බැරිවුනොත් ඉරිදා උඹ කුරුණෑගල වරෙන් :baffled:
    එල.....මං හෙට හරියටම කියන්නං.......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැහැ ඌ බියර් එකේ ගාන දන්නවලු බීලා චූ කරන්න ලොකු ටිං එකක් කඩේකින් ගන්න හොයන්නෙ :rofl::P
    ලීටර් එක හමාරේ මෙගා බෝතලයක් හොයාගන්.......ඕනවටත් වැඩිය ඇති......:lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රිදුනා බන් බලපන්කෝ ඌ ලැජ්ජා නැතිව උස්සලා :oo:
    මොටද කාලක් ගහමු බාගයක්. සෙනසුරාද වැඩද?
    :baffled::baffled:lokkata kiyala wadak wena ekak nadda
     
    Status
    Not open for further replies.