එලකිරි Night Club X

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඔය අර උබේ අතට කටට ගන්නවා කිව්ව අංකලයා නේද
එහෙනම් ඌට සුකාගන කියාපන් බන්
අර ඩොකුමන්ට් ටික ආයෙත් හදන්න ගියහම නැතිවුණා කියලා පොලිසියේ දාපු ඇන්ට්‍රි එකේ
කොපියක් උන් ඉල්ලනවා බන් ...පොලිසි යන්නේ නැතුව කරගන්නනම්
සෑහෙන්න ගානක් කෙලෝගන්න වෙනවා.ඒකත් ලේසි නැහැ
කුජීතයි යකෝ :lol:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නොදකින් වේ* හු*ති.....දාපු VM එකටත් පාඩුයි......:angry:

    එහෙනං පොලිසියට කියන්න වෙන සීන් එකක් නේද තියෙන්නේ......මං පොරට කියන්නං.........:oo:
    :dull:
    මේ අහපන්කෝ බන්
    ලයිසන් එක හදන්න දුම් සහතිකය තියෙන්න ඕනි එතකොට බයිසිකලයේ පොත තියෙන්න ඕනි
    ඕකේ පොත ඔය ගල් කාරයා ලග නැතුව ඇතිනේ
    ඒක ඇත්තේ උබලගේ බොසා ලගනේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉන්ෂුවරන්ස් එක අවුලක් නැහැ බන් ඔතන
    ලයිසන් එක තමයි කේස් උනොත් වෙන්නේ
    හ්ම්ම්......පොරට කියලම බලන්නම්කෝ.....ඩයල් එකට ඇඬෙන්න වගේ බන්.......:dull:
    :oo:
    මේ මොන හුයන්නෙක්ද
    තොගේ fake ID එක.....:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar373521_16.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull:
    මේ අහපන්කෝ බන්
    ලයිසන් එක හදන්න දුම් සහතිකය තියෙන්න ඕනි එතකොට බයිසිකලයේ පොත තියෙන්න ඕනි
    ඕකේ පොත ඔය ගල් කාරයා ලග නැතුව ඇතිනේ
    ඒක ඇත්තේ උබලගේ බොසා ලගනේ
    ඒවා තියෙන්නේ HR එකේ කෙල්ල ගාව බන්.....ඒ ටික නං බොසාට කියන්නේ නැතුව ඉල්ලගන්න පුලුවන්.......:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පුලුවන්, ඇයි බැරි....:dull:
    කොහොමද......:baffled:
    :yes:
    ඔව් ඔව්
    ඒක තමයි ඇත්ත
    මම ගිනි නරියගෙන් එනගමන් ෆේක් එක ක්‍රෝම් එකෙන් එනවා
    පට්ට නේද :D
    පට්ට......:cool:

    කොට බුවා, ටැග් බුවා, පෑඩ් බුවාට අමතරව ෆේක් බුවා කියන්නත් පුලුවන්නේ......:rofl::lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සිංහලු......පොඩි කේස් එකක් තියනවා......:baffled:

    අපේ office එකේ තේ හදන අන්කල්ගේ බයික් එකේ License, Insurance documents නැතිවෙලාලු......ඒක හදාගන්නේ කොහොමද කියලා මගෙන් අහනවා......:oo:
    මං දන්නෙත් නෑ කියහන්කෝ....උඹල දන්නවනං කියපල්ලකෝ ඕක හදාගන්නේ කොහොමද කියලා......:dull:
    ආර් එම් බී එකෙන් බැරි වෙයිද :oo:
     
    Status
    Not open for further replies.