එලකිරි Night Club X

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කොමෙන්ට් කියලයි,දවසේ ගීතය කියලයි දෙක තුන නැහැ දවසට ජිෆ් එකයි... එකයි යනු දෙකක් හෝ තුනක් නෙමේ එකයි..!:oo::frown:

    බොටත් ඒ අමාරුව නේද?
    :rolleyes:
    අනෙ...:rolleyes:
    http://img-9gag-ftw.9cache.com/photo/aKP34AZ_460sa.gif
    GIF දැමීමේ මාරාන්තික රෝගයක් තියෙනවා මොටාට :cool:
    avatar123465_40.gif


    බෙහෙත් තියෙනව
    avatar123465_40.gif
    avatar123465_40.gif

    කියපන් බලන්න බෙහෙත්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය ඕකගේ හැටි බන්.......මෙතන බබා වගේ ටෝක්ස් දුන්නට call කරපු වෙලාවට ඕකා හුයන්නෙන්මයි කතා කරන්න පටන්ගන්නේ.......:lol:
    :oo:
    මම කවදාද සුනකයෝ තොට කුණු හබ්බෙන් කතාකරේ
    මං උඹේ number එක ඒකිට දෙන්නද......:P
    :oo::no:
    සුකන වැඩ කරන්න එපා ඉතිං
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    rmv කියන එකේ තේරුම හොයපන් යකොව් ඉස්සෙල්ලා
    registration of new motor vehicles
    :baffled:ඒක දන්නවා බන්
    අපි ඒ කාලෙ වේරහැර ගියෙත් ආර් එම් බී යනවා කියලද මන්දා:rolleyes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මී හරකා, පුක් සයිකලයක්වත් නැද්ද ඩෝ....:angry:

    :)
    ගොඩාක් එවුන් ඕක පටලගන්නවා බන්
    සමහර එවුන් වාහනේ රෙජිස්ටර් කරන්න වේරහැර යනවා
    තවත් සමහර එවුන් මෙඩිකල් එහෙම අරගෙන ලයිසන් එක ගන්න නාරාහේන්පිට යනවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :baffled:ඒක දන්නවා බන්
    අපි ඒ කාලෙ වේරහැර ගියෙත් ආර් එම් බී යනවා කියලද මන්දා:rolleyes:
    :yes::yes::yes:
    ඔව් ඔව් ඒක තමයි මම කිව්වේ ඔය දෙක පැටලෙනවා කියලා
    දන්නේ නැති එකෙක් ගෙන් ඇහුවහම බඩුම තමයි
    වැඩියක්ම ඔය පඩ ටොක දීලා මිනිස්සු අමාරුවේ දාන්නේ
    ඔය ගම්වල ඉන්න ත්‍රී විල් පයියලා
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :)
    ගොඩාක් එවුන් ඕක පටලගන්නවා බන්
    සමහර එවුන් වාහනේ රෙජිස්ටර් කරන්න වේරහැර යනවා
    තවත් සමහර එවුන් මෙඩිකල් එහෙම අරගෙන ලයිසන් එක ගන්න නාරාහේන්පිට යනවා
    :yes:
    අපේ කට්ටිය දන්නවා වගේ යනවා,ගිහින් ඇන ගන්නවා :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    කෝ අර මගේ ෆේක් පයියා
    එක කුනුහරපයයි කිව්වේ අකුලාගෙන ගියාද කොහේද
    ගොන් බිජ්ජා :rofl:
    පව් යකෝ.....පුදනකොටම කාපි යකා කියලා ඌව නැතිභංගස්ථාන කරලම දැම්මා නේද......:lol:
     
    Status
    Not open for further replies.