ඔව් ඔව් ඒක තමයි මම කිව්වේ ඔය දෙක පැටලෙනවා කියලා
දන්නේ නැති එකෙක් ගෙන් ඇහුවහම බඩුම තමයි
වැඩියක්ම ඔය පඩ ටොක දීලා මිනිස්සු අමාරුවේ දාන්නේ
ඔය ගම්වල ඉන්න ත්‍රී විල් පයියලා

aniwaa aniwaaabike eke potha thiyenawa nm godaසිංහලු......පොඩි කේස් එකක් තියනවා......
අපේ office එකේ තේ හදන අන්කල්ගේ බයික් එකේ License, Insurance documents නැතිවෙලාලු......ඒක හදාගන්නේ කොහොමද කියලා මගෙන් අහනවා......
මං දන්නෙත් නෑ කියහන්කෝ....උඹල දන්නවනං කියපල්ලකෝ ඕක හදාගන්නේ කොහොමද කියලා......![]()
දත් නැති බොට මොන දත් මැදිල්ලක්ද අනාතයෝඅද දත් මැද්දෙ නෑ..![]()
shape eke chrome eken log out una nea
කෝ අර මගේ ෆේක් පයියා
එක කුනුහරපයයි කිව්වේ අකුලාගෙන ගියාද කොහේද
ගොන් බිජ්ජා![]()



හා...
චුවින්ගම් ගන්න සල්ලි නෑහ්...දත් නැති බොට මොන දත් මැදිල්ලක්ද අනාතයෝ
චුයින්ගම් එකක් හප හපා හිටු![]()


කේ...නිදියහනේ මා නින්දට වැටුනා...
ඇයි?