එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්සිට බෑ මී බඳින්න මී මැස්සට මෙන්...
    avatar123465_40.gif
    avatar123465_40.gif

    මේ රෙක්ස් ද?
    නෑ මූ මූනු පොතේ හිටි‍යේ......
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරා ප්‍රශ්නයක් අහන්න පුලුවන් නම් උත්තර දීපන්...
    avatar123465_40.gif
    උඹ සිරා කි‍යල අහන්නේ මොට්ට ප්‍රශ්න‍යක්නේ......කමක් නෑ අහපන්කෝ.......
    avatar123465_40.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මාහද අසපුව කුසුමින් සැරසූ ඒ මල්බර දෑසයි
    ජීවන මහමග කැල්මෙන් හෙලිකල ඒ නිල්මිණි දෑසයි
    දකිනතුරු සිත දැඩි අවිවේකයි..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_40.gif

    නෑ මූ මූනු පොතේ හිටි‍යේ......
    avatar123465_40.gif
    කේ...
    avatar123465_40.gif

    උඹ සිරා කි‍යල අහන්නේ මොට්ට ප්‍රශ්න‍යක්නේ......කමක් නෑ අහපන්කෝ.......
    avatar123465_40.gif
    එක කසාද බැඳපු පිරිමි කෙනෙක් ඉන්නව. එයා බැඳපු ගෑනු එක්කෙනා වෙන පිරිමිකෙනෙක් ගෙදර නෑ කියල එයාව (ස්වාමි පුරුෂයව ) දාල යනව.. ඒකට අර ස්වාමි පුරුෂය සින්දුවක් ලියනව. ඒ සින්දුව මොකද්ද?
    පැය බාගයක් දෙන්නම්.
    avatar123465_40.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එක කසාද බැඳපු පිරිමි කෙනෙක් ඉන්නව. එයා බැඳපු ගෑනු එක්කෙනා වෙන පිරිමිකෙනෙක් ගෙදර නෑ කියල එයාව (ස්වාමි පුරුෂයව ) දාල යනව.. ඒකට අර ස්වාමි පුරුෂය සින්දුවක් ලියනව. ඒ සින්දුව මොකද්ද?
    පැය බාගයක් දෙන්නම්.
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar123465_40.gif

    එක කසාද බැඳපු පිරිමි කෙනෙක් ඉන්නව. එයා බැඳපු ගෑනු එක්කෙනා වෙන පිරිමිකෙනෙක් ගෙදර නෑ කියල එයාව (ස්වාමි පුරුෂයව ) දාල යනව.. ඒකට අර ස්වාමි පුරුෂය සින්දුවක් ලියනව. ඒ සින්දුව මොකද්ද?
    පැය බාගයක් දෙන්නම්.
    avatar123465_40.gif
    ගල් ලෙන බිඳලා......ලෙන් දොර ඇරලා......ල‍යන් බා.....
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑහ්.. ගෑනිව ලමය අරන් යන්නෙ නෑ.. ගෑනිම යනව වෙන පිරිමි කෙනෙක් නෑ කියල..
    avatar123465_40.gif
    ඇ‍ය ‍යන්න ගි‍යා සුකලා......
    avatar123465_40.gif

    Pansale gettuwe ganu andumak elluwa:sorry:
    :oo:

    තොට Edition කාර‍යා මෙව්වා කලාද......:angry:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කේ...
    avatar123465_40.gif

    එක කසාද බැඳපු පිරිමි කෙනෙක් ඉන්නව. එයා බැඳපු ගෑනු එක්කෙනා වෙන පිරිමිකෙනෙක් ගෙදර නෑ කියල එයාව (ස්වාමි පුරුෂයව ) දාල යනව.. ඒකට අර ස්වාමි පුරුෂය සින්දුවක් ලියනව. ඒ සින්දුව මොකද්ද?
    පැය බාගයක් දෙන්නම්.
    avatar123465_40.gif

    මාගේ පැල්පතේ ඉසුරු නෑ කිය ඔබ මගෙන් වෙන්වෙලා... :rofl:
     
    Status
    Not open for further replies.