එලකිරි Night Club X

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අඹ
    අලිපේර
    අන්නාසි
    අනෝදා
    අතැඹුල් (නෙල්ලි නැත්තං බිලිං වලට කියන තව නමක්)

    හරිද?:baffled:

    :sorry:
    අතැඹුල කියල එකක් නෑ.. ඇඹුල කියන්නෙ නෙල්ලි. අතැඹුල කියන්නෙ අතේ තියෙන නෙල්ලි ගෙඩිය කියන එක.. තෝ ශිෂ්‍යත්වෙ පාස්ද?
    avatar123465_40.gif


    බිලිං බිජ්ජා ඇවිත් :P
    avatar123465_40.gif

    බළල් බිජ්ජා
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔය දෙකෙන් එකකට කියනවා කියලා කිව්වේ මොට්ට හු*තෝ.......මම හරියටම දන්නෑ මොකේටද කියලා......
    avatar123465_40.gif
    දන්නැත්නම් රෙද්දටද දැම්මෙ?
    avatar123465_40.gif

    බයි කන්න යනෝ................ :love:
    avatar123465_40.gif
    පත්තරේ දැම්මද?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අතැඹුල කියල එකක් නෑ.. ඇඹුල කියන්නෙ නෙල්ලි. අතැඹුල කියන්නෙ අතේ තියෙන නෙල්ලි ගෙඩිය කියන එක.. තෝ ශිෂ්‍යත්වෙ පාස්ද?
    avatar123465_40.gif
    ඔව් පාස්.....ශිෂ්‍යත්වේ පාස් වෙලා වෙන ඉස්කෝලෙකටත් ගියා.......
    avatar123465_40.gif

    දන්නැත්නම් රෙද්දටද දැම්මෙ?
    avatar123465_40.gif
    මට ඕන හින්දා......ඇයි තොට අමාරුද.....
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව් පාස්.....ශිෂ්‍යත්වේ පාස් වෙලා වෙන ඉස්කෝලෙකටත් ගියා.......
    avatar123465_40.gif


    මට ඕන හින්දා......ඇයි තොට අමාරුද.....
    avatar123465_40.gif
    අත උස්සලද කැම්පුස් ගියේ?
    avatar123465_40.gif


    google kara neda putha....:growl:
    මේක වැරදියි බඩෝ... අතැඹුල කියල පළතුරක් නෑහ්..
    avatar123465_40.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අත උස්සලද කැම්පුස් ගියේ?
    avatar123465_40.gif
    උඹ ඔය මොට්ට ප්‍රශ්නේ ඔය වගේම මොට්ට විදියට කලින් දවසකත් ඇහුවා.....වැස්සකින් බේරෙන්න කැම්පස් ගියේ......
    avatar123465_40.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අත උස්සලද කැම්පුස් ගියේ?
    avatar123465_40.gif



    මේක වැරදියි බඩෝ... අතැඹුල කියල පළතුරක් නෑහ්..
    avatar123465_40.gif
    දැන් කෞද හරි කිව්වේ,ඒක වැරදියි
     
    Status
    Not open for further replies.