උදේ ඉඳන් සෙල්ලම් දානව දානව ..මණ්ඩලේ උන් ෆෝන් ගලවල ... පර හැත්ත... රෙදි ටික හෝදන්න දාපුගමන් ඩිම් කරනව. එක්කො වෙලාවක් කියන්න ඕනි![]()
මිනිස්සු වගකීමක් ඇතුව තමන්ගෙ රාජකාරිය ඉටු කරනකන් ඉතින් ඔය දේවල් මේ රටේ වෙන එක නවත්නන්න බෑ. අතු කපන්න ආවත් 20 විතර ඇවිල්ල එක්කෙනෙක් කපනකන් අනිත් අය කියව කියව ඉන්නව. ඕක තමයි ඉතින් හැටි.







