එලකිරි Night Club X

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සබරගමු සිසුවියගේ ගෙල වැලලා ගැනීමට අදාල සිදුවීමට නවකවදයක් ආඳා මිනිස් ලේ කුපිත කරවන ජඩ මාධ්‍ය කරුවනි, සබරගමු උපකුලපති තුමා ඒ සම්බන්දයෙන් නිකුත් කර ඇති නිවේදනය කියවා බලන්න.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සබරගමු සිසුවියගේ ගෙල වැලලා ගැනීමට අදාල සිදුවීමට නවකවදයක් ආඳා මිනිස් ලේ කුපිත කරවන ජඩ මාධ්‍ය කරුවනි, සබරගමු උපකුලපති තුමා ඒ සම්බන්දයෙන් නිකුත් කර ඇති නිවේදනය කියවා බලන්න.
    බුවා මොනව කිව්වත් මට නං සබරෙයි වයඹයි ඉන්න එවුන්ව පේන්න බෑ.....හෙන ලොකු ලයින් එකෙන් ඉන්නේ.......ජෙප්පොන්ගේ කටු කාලා තව සුදනෝ වෙන්න හදන පර හැත්ත......
    avatar123465_40.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බුවා මොනව කිව්වත් මට නං සබරෙයි වයඹයි ඉන්න එවුන්ව පේන්න බෑ.....හෙන ලොකු ලයින් එකෙන් ඉන්නේ.......ජෙප්පොන්ගේ කටු කාලා තව සුදනෝ වෙන්න හදන පර හැත්ත......
    avatar123465_40.gif
    :yes::yes:
    avatar123465_40.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බුවා මොනව කිව්වත් මට නං සබරෙයි වයඹයි ඉන්න එවුන්ව පේන්න බෑ.....හෙන ලොකු ලයින් එකෙන් ඉන්නේ.......ජෙප්පොන්ගේ කටු කාලා තව සුදනෝ වෙන්න හදන පර හැත්ත......
    avatar123465_40.gif
    melo rahak ba ban dannam owa :dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් එහෙම තමයි මාසෙම මේකෙනෙ :dull:
    dongle එකේ 9GB package එකක් බන් තියෙන්නේ.....ඒක අයිය කෙලගෙන ගියාට පස්සේ පරණ පුරුද්දටම ADSL connection එකෙන් over access යනවා......:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    melo rahak ba ban dannam owa :dull::dull:
    මම කලිනුත් කිව්ව වගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන ගෞරවණීය චරිතය කැම්පස් යක්කු/කැම්පස් කාරයා කියන පහත් තත්වයට පත් උනේ කැම්පස්වල ඉන්න/හිටපු අයගෙම වැරදි වලින්ම තමයි.......:dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මම කලිනුත් කිව්ව වගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන ගෞරවණීය චරිතය කැම්පස් යක්කු/කැම්පස් කාරයා කියන පහත් තත්වයට පත් උනේ කැම්පස්වල ඉන්න/හිටපු අයගෙම වැරදි වලින්ම තමයි.......:dull:
    ඔව්ව නවත්තල මෙව්ව බලපන් කුකුලෝහ්...:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.