එලකිරි Night Club X

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු කීවට පූවො තොගේ දත් ටිකනේ සුදු
    ගැලවුනාම යන්න වෙන්නෙ ඇඳගෙන බොට සුදූ
    ගැලවුනාම යන්න වෙන්නෙ ඇඳගෙන බොට සුදූ
    සුදු කීවට පූවො තොගේ දත් ටිකනේ සුදු
    :angry:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මට හිතුනා අද දවස ඇතුලත මේකේ මොකෙක් හරි ඕක අහයි කියලා.......:lol:

    සබරේ ගැන කතා කරල වැඩක් නෑ බන්......මම නං දන්න එකෙකුටවත් ඔය අම්බලමට යන්න දෙන්නේ නෑ......:angry:
    ඕකේ වැදගත් degree එකකට තියෙන්නෙ survey එක විතරයි.......:P
    දැන් ආටිකල් එකක් කියෙව්ව ඒ කෙල්ලට මානසික ආතතියක් කලින් ඉඳලම තිබිල තියෙනව, ඒකට කැම්පස් එකෙන් නිවාඩු දීලත් තියෙනව, ගෙදර ප්‍රශ්නත් තිබිල තියෙනව. කියල (මියගිය පාර්ශවයට නිග්‍රහයක් අදහස් නොකරමි )
    මන්ද මොකක් පිලිගන්නද කියල.
    WwlrNpR_700wa_0.gif

    පල පල ගොන් මොට්ටයා :P
    avatar123465_40.gif
    පල තඩි බඩා
    :angry::angry:sutto moka kalath waradi ban
    ඒක යකාගෙ නීතියක්නෙ... වැරදිකරු කියල ඔප්පු වෙනකන් නිවැරදිකරු..
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නින්දෙන් සෙව්වා මා පැදුරේ
    සුමනා නෑ මා ලඟ සිටියේ
    ලංවී බැලුවා හිලෙන් දොරේ
    සිරිපාලයි සුමනයි මැද මිදුලේ
    avatar123465_40.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තොට ක්‍රේසිඅසා නෙමෙයි වේසිඅසා කියල දාගන්න තිබ්බේ පරයා...
    avatar123465_40.gif
    සිනියර් මෙම්බර්ලට වැදගත් විදියට කතා කරන්න සහෝ,
    බහුබුත දොඩවලා බැන් කරන්න සිදු වෙයි :dull:

     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සිනියර් මෙම්බර්ලට වැදගත් විදියට කතා කරන්න සහෝ,
    බහුබුත දොඩවලා බැන් කරන්න සිදු වෙයි :dull:

    තො මොකෑ? දෙන්නෙ හොම්බ රිවට් වෙන්නහ්...
    avatar123465_40.gif

    මොකෝ පරයො?
    avatar123465_40.gif
    a9LYNvo_460sa.gif

    මොට්ටයාගේ දවසේ ගිෆය (2)
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මට දෙන්න පුලුවන් ඈයො රෙප් දීපියෝ... 2500ට තව පොඩ්ඩයි...
    දෙන උන්ට පස්සෙ සලකනෝ...:rofl:
     
    Status
    Not open for further replies.