ඉරිදා බොන්න ඕන නෑ බන්.....ඌට වැඩකුත් තියනවලුනේ.......![]()




මම මෙ දන් එක ලබන සතියට දෙම්මා





රැට බීල උදේට බොන්න බැ ආයේ![]()
එතකොට තියේන ඈලි මෑලි අමාරු ගති සේරම නැතිවෙනවඑහෙම පුරුදු නෑ බොල![]()


ඔව් යකෝව් අනික අපි හැමදම සැට් වෙනවයි... දවසෙ උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනි

උඹත් වරෙන් ස්ටෙලා පිස්සුවක් නටන්න.......![]()
කවද්ද ඕක සිද්ද වෙන්නෙ?ඇඩෙන්නම රිදිලා,උබත් වරෙන්කෝ![]()