එලකිරි Night Club X

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගෙඩ බඩියා:rofl:

    උබ නෝමල් දාන පෝස්ට් විතරයි ඌට පේන්නේ නැත්තේ
    අපි කවුරුහරි උබේ පෝස්ට් එක quote කලොත් ඒ පෝස්ට් එක පේනවා:rolleyes:
    ගෙඩ බඩියා හිටු කියල ටීටි හෝදනව..:rofl::rofl:
    ආහ්.. තෙරියා...:rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ කොල්ලො ඔක්කොම එකම බෝඩිමක.. සෙටාර් එකම හවසට යද්දි ප්ලේන්ටියක් ගහල ගොන් පාට් එකක් දාල යන්නෙ... :rofl:ඔන්ලයින් එන්න වෙන්නෙ නෑ...:no:
    ඔක්කොම කි‍යන්නේ ඉතින් සෙට් එකක්නේ......Batch එකේ කොල්ලො ඔක්කොම නෙවෙ‍යිනේ......:oo:

    මම නං බෝඩ් වෙලා හිටි‍යේ අපේ department එකේ එවුන් එක්ක නෙවෙ‍යි......:P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගෙඩ බඩියා හිටු කියල ටීටි හෝදනව..:rofl::rofl:
    ආහ්.. තෙරියා...:rofl::rofl:
    10993482_1397485613895465_8589523036407890898_n.jpg
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔක්කොම කි‍යන්නේ ඉතින් සෙට් එකක්නේ......Batch එකේ කොල්ලො ඔක්කොම නෙවෙ‍යිනේ......:oo:

    මම නං බෝඩ් වෙලා හිටි‍යේ අපේ department එකේ එවුන් එක්ක නෙවෙ‍යි......:P
    නෑහ්.. 12යි.. :no:
    අපි ගාන අඩු එකක් හොයාගත්තෙ.. පොඩ්ඩක් දුරයි කිලෝමීටර් 1.1යි.
    ඩිපාට්මන්ට් එකේ ඉන්න පුලුවන් බන් ඒත් උදේ ඇඳන් ගියපු එක ඇඳන් ඉන්න බෑනෙ.. මට ඕන ලූස් පිට ඉන්න..:rofl::rofl::rofl:
    මාත් දැක්කා.....විලි ලැජ්ජාවේ බෑ ඕ‍යි......:rofl:
    අනේ මන්ද...:rofl::rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උබ උගේ එක gif එකක් හරි බ්ලොක් කරලා බැලුවාද:rolleyes:ඕකා ගොඩක් gif ශාන්නේ 9gag එකෙන්. එක gif එකයි block කරන්න ඕනේ ආයි ඕකාදාන gif පේන්නේ නෑ:no:
    කලා මචන් තෑන්ක්ස්
    1. ඇයි සොන්නයෝ දවසට ගිෆ් 2යි දැම්මෙ.. :rofl::rofl:
    2. ඕක දැම්මට වැඩක් නැහැ ඉමේජ් එක ලෝඩ් වෙනව...:rofl::rofl:
    3. ඇනිමේටඩ් ඉමෙජ් විතරක් බ්ලොක් කරපන්...:rofl::rofl:
    4. තව දවසක් ඉවසපන්... මම යනෝ යන්න.. :dull::dull:
    5. පාහර හැත්ත.. :growl:
    හා :dull:
    කැකිරි සොන්නයා... පාහර වේ*... ගේ මූසලයා... :rofl::rofl::rofl:
    වහාම මේක ඉල්ලා අස් කරගනින් .....
     
    Status
    Not open for further replies.