එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අරකත් ඉවර කලාද .... බඩා ට බඩු වැඩි වෙන්ට ඇති :P
    අන්තිම එකේ කාලකටත් පොඩ්ඩක් අඩුවෙන්න ඉතුරු වෙලා තිබ්බා.......මං එන්න කලින් එකක් දාගත්තා......ඉතුරු ටික තාම ඇති.......:P
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අන්තිම එකේ කාලකටත් පොඩ්ඩක් අඩුවෙන්න ඉතුරු වෙලා තිබ්බා.......මං එන්න කලින් එකක් දාගත්තා......ඉතුරු ටික තාම ඇති.......:P

    ලොල් උපරිම ..... :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar317901_1.gif
    :growl::frown:
    අන්න අර පිළිමතලාවේ ඇන්ටි උබව හොයනවා ..... :oo::oo::oo::oo:
    :rofl::rofl:බඩාට උම්ම දෙන්න,,
    හායි බේබද්ද :rofl:
    :rofl::rofl:ඒක තමයි
    උන් දෙන්නා ඒක අමතක කරල ගිහින් සුදුහුම්පල හරි‍යෙදි මතක් වෙලා ආපහු ආවා........:rofl:
    :baffled:හික් ගෑවුනා මන් අරූට පිටත් වෙන න්=මොහොතෙත් මතක් කලා ඔලුවෙ බූම් බූ, ගද්දි ආයෙත් අව
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled:හික් ගෑවුනා මන් අරූට පිටත් වෙන න්=මොහොතෙත් මතක් කලා ඔලුවෙ බූම් බූ, ගද්දි ආයෙත් අව
    මං ගෙදර ආවට පස්සෙ දැක්කේ office ID එක දාල ඇවිත් කි‍යලා......:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රුපියල්ම 2000ක්ම ඉල්ලුවා කියහන්කො..ලස්සන අක්කියෙක්:P
    තෝ ඊ‍යේ කිව්වේ ගෑණු කෙනෙක් කි‍යලනේ......:oo:
    mokuth kiyana ekak nahe,choko walata thank kara kiyanna.
    ටැප් එක ගැලවුන සීන් එක තම‍යි ඌට අවුල් ගි‍යොත්......වෙන කේස් එකක් නෑ.......:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තෝ ඊ‍යේ කිව්වේ ගෑණු කෙනෙක් කි‍යලනේ......:oo:

    ටැප් එක ගැලවුන සීන් එක තම‍යි ඌට අවුල් ගි‍යොත්......වෙන කේස් එකක් නෑ.......:baffled:
    :yes::yes:
    ටැප් එක ගෑලවුනා කියලා හොයන්න බෑ, ඒක තුබුනු විදියටම හයි කලා :growl:
    මං ගෙදර ආවට පස්සෙ දැක්කේ office ID එක දාල ඇවිත් කි‍යලා......:baffled:
    :growl:තොපිට වෙරි
    mokuth kiyana ekak nahe,choko walata thank kara kiyanna.

    රුපියල්ම 2000ක්ම ඉල්ලුවා කියහන්කො..ලස්සන අක්කියෙක්:P
    පල බොරු නොකිය ඊයෙ කීවෙ හැට පැනපු ලොන්ත නාකි උන්දෙක් කියල :rofl::P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes:
    ටැප් එක ගෑලවුනා කියලා හොයන්න බෑ, ඒක තුබුනු විදියටම හයි කලා :growl:
    හ‍යි කලා තම‍යි...... ඒත් පලාතකම වතුරනේ.......:P
    වේලිලා තිබ්බොත් නං ගොඩ.......:dull:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    රුපියල්ම 2000ක්ම ඉල්ලුවා කියහන්කො..ලස්සන අක්කියෙක්:P

    හිතා ගන්න පුළුවන් උබේ වම්පැත්තෙ තොල හැපුවේ ඒ කිද .... මම දැක්ක ඉදිමිලා තියනවා .... :oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොට ඇඳකු‍යි කොට්ටෙකු‍යි දෙකක් දෙන්න බෑ......මෙහාට දීපන් හු** කොට්ටේ......:growl:

    :lol:
     
    Status
    Not open for further replies.