එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙට අපේ අම්මගේ උපන්දිනේ බන්......මොනවද ගිහින් දෙන්න හොඳ......Budget එක 4000ක් විතර තමයි.......:sorry:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    හෙට අපේ අම්මගේ උපන්දිනේ බන්......මොනවද ගිහින් දෙන්න හොඳ......Budget එක 4000ක් විතර තමයි.......:sorry:

    හවසට මොකුත් වැඩක් දාගන්න එපා කියල .... වාහනයකට එන්ට කියල පුලුවන්නම් පව්ලේ අයටත් එන්ට කියල පන්සලකට එක්ක යන්ට ..... ඒ අයට දැනෙන සතුට බලපන් ඒ වෙලාවට :yes::yes::cool:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හෙට අපේ අම්මගේ උපන්දිනේ බන්......මොනවද ගිහින් දෙන්න හොඳ......Budget එක 4000ක් විතර තමයි.......:sorry:
    \ඇඳුමක්.පැලඳුමක් තමයි මචන් අම්මලට ඉතින්...එයා ආස වෙන මොනාද තියෙන්නෙ
    උබ කොහෙද ඉන්නේ ... රූම් එකකද .... :no::no::no:
    :growl::growl::frown::lol::cool:number එක පී ඇම් කොරපන්
     
    Status
    Not open for further replies.