එලකිරි Night Club X

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔබේ අඩවන් නුවන් දුටු සඳ
    රාග ගින්නෙන් දැවෙයි මා හද
    එවන් දෑසින් සිහිල් දිය ඉස
    නිවන් ගිණිගෙන දැවෙන මා හද
    නුවන් දුටු සඳ ගින්නෙන් දැවෙයි
    ඔබේ අඩවන් සඳ
    නිවන් ගිණිගෙන සිහිල් දිය ඉස
    දැවෙන මා හද එවන් දෑසින්
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නුවන් දුටු සඳ ගින්නෙන් දැවෙයි
    ඔබේ අඩවන් සඳ
    නිවන් ගිණිගෙන සිහිල් දිය ඉස
    දැවෙන මා හද එවන් දෑසින්
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.