එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජහුටෙට බන් අද අන්තිම දවස
    2.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බඩෝ ජහුටා බලන්න පල‍යන්.....තව හල්මිල්ල බෝතලේකුත් ති‍යනවලු.......:rofl:
    ඒ උලමගෙ නම්බර් එක වැඩ කරන්නෙත් නෑ,
    අපෝ ආයේ නම් හලා නොගසමි :baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බඩෝ ජහුටා බලන්න පල‍යන්.....තව හල්මිල්ල බෝතලේකුත් ති‍යනවලු.......:rofl:
    :rofl::rofl::rolleyes:
    බොවැක්කා... මල ජරාව...
    නොබොන රිලව් කොහෙද දන්නෙ :P
    ඒ උලමගෙ නම්බර් එක වැඩ කරන්නෙත් නෑ,
    අපෝ ආයේ නම් හලා නොගසමි :baffled:
    :oo:ඒ මොකෝ අමාරු වුනාද ? බෝතල් දෙක ඉවරකරද්දිනම් බෑ කීවෙ නෑ :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොවැක්කා... මල ජරාව...
    4 වෙනිදා රෑ......මම‍යි මලකඩ‍ය‍යි බඩ‍යි + හල්මිල්ල එක‍යි තුන් කාල‍යි......:baffled:

    ඉවර වෙද්දි පාන්දර දෙක හමාර‍යි......:rofl:
    ඒ උලමගෙ නම්බර් එක වැඩ කරන්නෙත් නෑ,
    අපෝ ආයේ නම් හලා නොගසමි :baffled:
    මට office වෙලාවට call කරන්න එපා බන්......මගේ room එකට signal නෑ.......:baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    4 වෙනිදා රෑ......මම‍යි මලකඩ‍ය‍යි බඩ‍යි + හල්මිල්ල එක‍යි තුන් කාල‍යි......:baffled:

    ඉවර වෙද්දි පාන්දර දෙක හමාර‍යි......:rofl:

    මට office වෙලාවට call කරන්න එපා බන්......මගේ room එකට signal නෑ.......:baffled:
    ඔපීසිය තියෙන්නෙ වන්නියෙද :rofl:
     
    Status
    Not open for further replies.