එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    4 වෙනිදා රෑ......මම‍යි මලකඩ‍ය‍යි බඩ‍යි + හල්මිල්ල එක‍යි තුන් කාල‍යි......:baffled:

    ඉවර වෙද්දි පාන්දර දෙක හමාර‍යි......:rofl:

    මට office වෙලාවට call කරන්න එපා බන්......මගේ room එකට signal නෑ.......:baffled:
    :rofl::rofl::Pඉවර වෙද්දි පාන්දර දෙක හමාර‍යි......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොපි කොහෙද යන්න යන්නෙ :angry::angry::angry:
    උඹට එන්න බැරි උන ඒවටත් හරි‍යන්න මැ‍යිවල සෙට් වෙමු බන්......:yes:
    බොන එවුන් සෙට් එකක් එක්ක බොන්නැති එකෙකුත් ඉන්න ඕන.......දැන් සෙට් එකම මල පේරේත‍යෝ වගේ බොනවා......:baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    ඩෙවල් හදන්නත් පුලුවන් :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔපීසිය තියෙන්නෙ වන්නියෙද :rofl:
    ඔපීසි‍ය ති‍යෙන්නේ ටවුන් එකක උනාට මගේ room එකට බින්දුවක්වත් signal නෑ කි‍යහන්කෝ.......:P
    :rofl::rofl::Pඉවර වෙද්දි පාන්දර දෙක හමාර‍යි......
    :rofl:
    ඇ‍යි හු :angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹට එන්න බැරි උන ඒවටත් හරි‍යන්න මැ‍යිවල සෙට් වෙමු බන්......:yes:
    බොන එවුන් සෙට් එකක් එක්ක බොන්නැති එකෙකුත් ඉන්න ඕන.......දැන් සෙට් එකම මල පේරේත‍යෝ වගේ බොනවා......:baffled:
    :angry::angry::angry::angry:එහෙම බොන්නෙ නැහැ ආතල් එකක්නෙ ගන්නෙ... මැයි වෙද්දි මම නැහැ
    2.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔපීසි‍ය ති‍යෙන්නේ ටවුන් එකක උනාට මගේ room එකට බින්දුවක්වත් signal නෑ කි‍යහන්කෝ.......:P

    :rofl:

    ඇ‍යි හු :angry:
    :P:P
    උඹලගේ ගෙදර ඩොටේකත් ඩොටේ.......:rofl:
    :growl::growl:සෙඩ්ඩ තමයි මහ දුරක් නැහැ 6km
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :rofl::rofl::rolleyes:

    නොබොන රිලව් කොහෙද දන්නෙ :P

    :oo:ඒ මොකෝ අමාරු වුනාද ? බෝතල් දෙක ඉවරකරද්දිනම් බෑ කීවෙ නෑ :rofl:
    කේ..:oo:
    4 වෙනිදා රෑ......මම‍යි මලකඩ‍ය‍යි බඩ‍යි + හල්මිල්ල එක‍යි තුන් කාල‍යි......:baffled:

    ඉවර වෙද්දි පාන්දර දෙක හමාර‍යි......:rofl:
    ගිය අඟහරුවාදා බකාඩි 2 යි වයිට් රම් එකයි ගල් එකයි. 12 දෙනයි...:cool:

    ඊයෙ සෑ බ්ලූ සෆයර් එකයි 4 දෙනයි..වැව් බන්ට් එකක හඳපානේ... ලයිට් මොකවත් නෑ... ඉවරකරල ඇලකින් නෑව... බයිට් පිපිඥ්ඥා ලුණු ගම්මිරිස් දාල සහ මුව මස්...:cool::cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කේ..:oo:

    ගිය අඟහරුවාදා බකාඩි 2 යි වයිට් රම් එකයි ගල් එකයි. 12 දෙනයි...:cool:

    ඊයෙ සෑ බ්ලූ සෆයර් එකයි 4 දෙනයි..වැව් බන්ට් එකක හඳපානේ... ලයිට් මොකවත් නෑ... ඉවරකරල ඇලකින් නෑව... බයිට් පිපිඥ්ඥා ලුණු ගම්මිරිස් දාල සහ මුව මස්...:cool::cool:
    කේ..:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කේ..:oo:

    ගිය අඟහරුවාදා බකාඩි 2 යි වයිට් රම් එකයි ගල් එකයි. 12 දෙනයි...:cool:

    ඊයෙ සෑ බ්ලූ සෆයර් එකයි 4 දෙනයි..වැව් බන්ට් එකක හඳපානේ... ලයිට් මොකවත් නෑ... ඉවරකරල ඇලකින් නෑව... බයිට් පිපිඥ්ඥා ලුණු ගම්මිරිස් දාල සහ මුව මස්...:cool::cool:
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගිය අඟහරුවාදා බකාඩි 2 යි වයිට් රම් එකයි ගල් එකයි. 12 දෙනයි...:cool:

    ඊයෙ සෑ බ්ලූ සෆයර් එකයි 4 දෙනයි..වැව් බන්ට් එකක හඳපානේ... ලයිට් මොකවත් නෑ... ඉවරකරල ඇලකින් නෑව... බයිට් පිපිඥ්ඥා ලුණු ගම්මිරිස් දාල සහ මුව මස්...:cool::cool:
    උඹල ඉඟිනි‍යාගල පැත්තේවත් ගි‍යාද......:oo:
    මට මුව මස් වලින් වැඩක් නැත......:no: පිපිඤ්ඤ හොඳටම ඇති.....:P
     
    Status
    Not open for further replies.