එලකිරි Night Club X

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපි එක පාරක් මඩුවන්වෙල වලව්ව බලන්න ඔ‍ය පැත්තෙන් ගි‍යා......එපා උනා බන්.......:dull:

    කමක් නෑ ඉතින් උඹල කොහොමහරි බීලනේ......:rofl:
    ඔය කියන තරම් ගඳක් නම් ආවෙම නෑ...:no:
    මඩ ගඳ පොඩ්ඩක් ආව...
    හෙහ් හේ...:rofl::rofl:
    pissuda do..ehema ridhen nahe
    avatar123465_40.gif
    ඇත්ත කියහන්....:rolleyes:
    hapo......kawuda kabaraya damme :rofl:
    ඊයෙ ලොකුවට නෑහ්..:dull:
    කලින් පාර එකෙක් ගියේ කරෙන්...:rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලැපේ network port එකට කෙලවී ඇති බව නවතම පර්යේෂණ‍යකින් තහවුරු වි‍ය......:dull:

    ඇ‍යි ‍යකෝ කැඩෙනකොට හැම හුචක්කුවක්ම එක වෙලාවේ කැඩෙන්නේ.......:growl::sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕනෑම පුද්ගලයෙකු හට නොමිලයේම ලැබිය හැකි උපරිම ආශ්වාදයක් වේ නම් ඒ අන් කවරක්වත් නොව සුරාන්තය නම් ලිංගික ක‍්‍රියාවලිය අවසානයේ ඇතිවන ආශ්වාදජනක හන්ගීමයි. ස්ත‍්‍රී පුරුෂ බේදයකින් තොරව ලැබෙන මේ අපූර්ව අත්දැකීම පිලිබඳ විශ්මය ජනක කරුණු කිහිපයක් පිළිබඳවයි මේ සටහන. බොහෝ
    දෙනෙකු කතා කිරීමට මැලිවන ශ‍්‍රී ලාංකීය සමාජය තුල ස්වයං වාරණය පනවාගෙන ඇති මාතෘකාව වන ලිංගික අධ්‍යාපනය වඩාත් ක‍්‍රමවත් හා සැලසුම්සහගත ලෙස ලබාදීමට කෙතරම් උත්සාහ දැරුවද එවැනි චින්තකයින් උන්මන්තකයින් යැයි හංවඩු ගසන නමුත් සෙවුම් යන්ත‍්‍ර වල ඉහලින්ම වැජඹෙන පාඨක පිරිසක් සඳහා වන ලිපියක් ම නොවන අතර. නිවැරදි ලෙස කියවීම හා බෙදාගැනීම අපේක්ෂා කෙරේ.



    01. ස්වයං වින්දනය මගින් ලැබූ සුරාන්තයක දීර්ඝතම කාලය ලෙස වාර්තා වන්නේ, කාන්තාවක් විසින් වාර්තා කල පැය 6 විනාඩි 30 ක කාලයත් , පිරිමියකු විසින් වාර්තා කල පැය 8 විනාඩි 30 ක කාලයත් ය.

    02. 70 % පමණ කාන්තාවන් භගමණිය පිරිමැදීමෙන් වුවද සුරාන්තයකට පත්විය හැකිය. පිරිමින් මෙන් නොව කාන්තාවන් හට දිගින් දිගටම සුරාන්තයක් ලැබීමේ හැකියාවක් පවතී.

    03. කාන්තාවන්ගෙන් 47% පමණ තම මුල්ම සුරාන්තය අත්විඳින්නේ ස්වයං වින්දනය තුලිනි.

    04. හිසරදයෙන් පීඩා විඳින පුද්ගලයින්ගෙන් 48 % පමණ සුරාන්තයක් ලැබීමෙන් පසු එය පහව ගිය බවට වාර්තා කර ඇත.

    05. මනෝ විද්‍යාඥ සිග්මන් ප්‍රොයිඞ් විසින් කාන්තාවන් හට වර්ග දෙකක සුරාන්තයන් ලැබෙන බව සොයාගන්නා ලදී , නමුත් ඒ සුරාන්තය ලැබිය හැකි මාර්ග බව පසුව හෙළිකරන ලදී.

    06. අනාරක්ෂිත භාවය හැÛී යාමේදී ස්ත‍්‍රියක් විසින් සුරාන්තයට පත්නොවෙන බව සොයාගෙන ඇත.

    07. පුරුෂයකු ගේ සුරාන්තයකදී ඔහුගේ මොලයෙන් ප්‍රෝලැක්ටීන් නමැති රසායනය නිකුත් කරයි. අවසානයේදී ඔහු වෙහෙසට පත්වීම මෙහි ප‍්‍රතිපලයකි.

    08. කාන්තාවකට පැයක කාලයක් තුල 100 වතාවක් වුවද සුරාන්තයට පත්විය හැකි බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.

    09. පුරුෂයකු ගේ සුරාන්තයකදී ශුක‍්‍ර තරලය පිටවීම අනිවාර්ය නොවේ, ඔබ දන්නවාද ? නිල් තල්මසකු විසින් එක් වරකට ශුක‍්‍ර තරලය ලීටර් 20ක් පමණ මුදාහරින බව.

    10. සතියකට දෙවතාවකට වැඩියෙන් සුරාන්තය ලබන පිරිමින්ගේ ආයුකාලය වැඩිවන බව සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

    11. ස්ත‍්‍රියක සුරාන්තයට පත්වීමට විනාඩි 8 * 20 අතර කාලයක් ගතවිය හැකි අතර පුරුෂ පක්ෂයට නම් එය විනාඩි 4 * 10 පමණ වේ.

    12. පෙර සඳහන් කල පරිදි ම ශුක‍්‍ර තරලය පිට නොවී වුවද පුරුෂයකු සුරාන්තයට පත්විය හැකි අතර 10% පමණ ස්ත‍්‍රීන් සුරාන්තයට පත්වීමේදී තරලයක් පිටකරයි.

    උපුටා ගැනීම

    Gossip Lanka News
    http://www.elakiri.com/forum/showthread.php?t=1665446
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලැපේ network port එකට කෙලවී ඇති බව නවතම පර්යේෂණ‍යකින් තහවුරු වි‍ය......:dull:

    ඇ‍යි ‍යකෝ කැඩෙනකොට හැම හුචක්කුවක්ම එක වෙලාවේ කැඩෙන්නේ.......:growl::sorry:
    :sorry::sorry:තියෙන ගඩොල් බෑය අඩුවට හදන් ලැපක් ගමු ඉක්මනට
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සිඳි බිඳි ආදරේ සිතේ පැතුම් පා කෙරේ..
    සුරඟන ඈ කෙරේ නැත මගේ ආලේ..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දෑත විදා කෙරේ දුන්නු ඔබේ ආදරේ..
    සිහිනෙන්වත් නෑ ආයේ දකින්නේ..
     
    Status
    Not open for further replies.