ටිකක් අඩුයි බන්දැන් උණ අඩුයිද බන්......![]()
අද දවසම ..දොයිය වෙලා හිට්යේ 
හතියට එන්න ඇවිත් සින් එකක් කියලා කිවා බන්.. ඩොකා මාමා..
බෙහෙත් ජාති 8 විතර දුන්නා. ... ඒ ටික බිවව ගමන් බීල වගේ
ටිකක් අඩුයි බන්දැන් උණ අඩුයිද බන්......![]()
අද දවසම ..දොයිය වෙලා හිට්යේ 
බෙහෙත් ජාති 8 විතර දුන්නා. ... ඒ ටික බිවව ගමන් බීල වගේ
ටිකක් අඩුයි බන්අද දවසම ..දොයිය වෙලා හිට්යේ
හතියට එන්න ඇවිත් සින් එකක් කියලා කිවා බන්.. ඩොකා මාමා..බෙහෙත් ජාති 8 විතර දුන්නා. ... ඒ ටික බිවව ගමන් බීල වගේ
![]()


ඔව් බන් ඒකනම් ඇත්ත තමයි..
බෙහෙත් ටික ගානට බීලා මේ දවස් ටිකේ පොඩ්ඩක් පරෙස්සම් වෙයන්.......දූවිල්ලට ඕක වැඩි වෙනවා බන්.......![]()
නාරාහේන්පිට J computers ගිහින් තියෙනවාද![]()
una hodayida kukulo...ගිහින් නම් නෑ, ඔකෙන් රැම් එක්ක් ගෙන්න ගත්තා එක්ක් ට කියලා ඉස්සර
ගනන් නම් අඩුයි බන් , මොකො සීන් එක

තේරුනෙ නැහැ මොකක්ද සීන් එකටැග් බුවාට අරුණයා මෙව්වා කරලා......![]()
ayyahh ,,,,h malli

ආහ් අන්ජු තුඩූ

නාකියා අරුණයගේ ත්රෙඩ් බම්ප් කරනවා......තේරුනෙ නැහැ මොකක්ද සීන් එක

ඕකටත් අමුතුම ආතල්නෙ එන්නෙනාකියා අරුණයගේ ත්රෙඩ් බම්ප් කරනවා......![]()
