සුබ උදෑසනක් වේවා
සුබ උදෑසනක් වේවා
suba udasanak....
සුබ උදෑසනක්

umbala gahanawa neda me para cup ekaපුක්බෝල් අනාතයා උදෙන්ම වාර්තා කරලා... අවතාරෙ දාගනින් හොට්ටො![]()


එකෙන්ම දැනට ප්ලෑන් එක 5ට ඕල් අවුට් වෙන්න.. උපරිම උත්සාහ කරගන්නව 4ට 3ට විතර යන්නumbala gahanawa neda me para cup eka![]()

එකෙන්ම දැනට ප්ලෑන් එක 5ට ඕල් අවුට් වෙන්න.. උපරිම උත්සාහ කරගන්නව 4ට 3ට විතර යන්න![]()

suttiදැනට ඉන්නේක්ලබ් එකේ ටීම් එකට කට්ටිය ඉන්නවද බන්? අපිට ඉඩ තියෙනවද?


දැනට ඉන්නේ
ඉබ්බා
මලකඩයා
බඩා
අලියා
පප්පි
මම
තව එකෙකුට එන්න පුලුවන්......
සීනා පොර ටෝක් දුන්නට ඕකා එන්නෑනේ.....![]()

එල එල වරෙන්......කොහොමත් හවස මැච් ටික ගහන්න වැඩිපුර කට්ටිය එන එක හොඳයි......මාත් එනවා බොල....![]()

