හෙන ගහපියඅවතාරෙ දාන්නෙ නැද්ද පරට්ටි![]()
p.s. දාගන්න විදියක් නැතුව බන් ඉන්නේ.....office එකේ internet connection එක මොකක්ද වෙලා පට්ට slow......
ලැපට කෙලවෙලා හින්දා ගෙදරදි කොහොමත් online එන්න විදියක් නෑනේ.......

ඔලුවට පොල් ගෙඩියක්වත් වැටුනේ නැද්ද......උස ගස් වල පොල් කැඩුවා![]()






