එලකිරි Night Club X

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අලුතෙන් එකෙක්ව ගත්තේ නැද්ද බන් තාම:confused::confused:
දැන් එතන නෙමේ බන් වෙන තැනක් මම උබට කිව්වේ:rolleyes:
7.00-4.30,4.30-11.00,7.00-11.00 තියෙන්නේ:yes:
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන් එතන නෙමේ බන් වෙන තැනක් මම උබට කිව්වේ:rolleyes:
    7.00-4.30,4.30-11.00,7.00-11.00 තියෙන්නේ:yes:
    මතක නෑනේ බොල:sorry::sorry:
    අවුලක් නෑනෙ ඕෆ් 2ක් තියෙනව නේද:D:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඊයේ අපේ ගෙදර ඉන්න බලු තඩියෙක් ගෙවල් පැත්තේ ඉන්න පොඩි එකෙක්ගේ කකුල හපලලු......:baffled:
    බලු තඩියෙක් කියන්නේ ගෙදර බල්ලෝ කී දෙනෙක් ඉන්නවාද බන්:eek:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඊයේ අපේ ගෙදර ඉන්න බලු තඩියෙක් ගෙවල් පැත්තේ ඉන්න පොඩි එකෙක්ගේ කකුල හපලලු......:baffled:
    බල්ලො කීදෙනෙක් ඉන්නව්වද බැල්ලියෙ? උඹත් එක්ක ගැනල කියපන් :rofl:
    බොරු නොකියා හිටු......පේරාදෙනියට ආවේ නැති එකා රාජගිරියට එයිද......:P
    :angry::angry::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් එතන නෙමේ බන් වෙන තැනක් මම උබට කිව්වේ:rolleyes:
    7.00-4.30,4.30-11.00,7.00-11.00 තියෙන්නේ:yes:
    :eek:
    දැන් ඉන්නේ 4වෙනි තට්ටු‍වෙ ‍ඩෝ :P
    පල යන්න බොරු කියන්නැතුව......:P
    පොඩි එකාට injection 3ක් විදලා බන්.....:baffled:
    බලු තඩියෙක් කියන්නේ ගෙදර බල්ලෝ කී දෙනෙක් ඉන්නවාද බන්:eek:
    දෙන්නෙක්.....:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ කූලා මැරිලාද බන්:sorry:
    පන පිටින් ඉන්නවා.....:yes:
    ඉස්සර ලොරි ටෝක්ස් දුන්නට දැන් හම්බයෝ සෙට් එකක් එක්කමයි ඉන්නේ.......:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පන පිටින් ඉන්නවා.....:yes:
    ඉස්සර ලොරි ටෝක්ස් දුන්නට දැන් හම්බයෝ සෙට් එකක් එක්කමයි ඉන්නේ.......:lol:
    ඩුබායිද :rolleyes:ඌ කිය කිය හිටියෙත් එහේ ඉන්නේ මොඩන් හම්බයෝ කියලානේ:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඩුබායිද :rolleyes:ඌ කිය කිය හිටියෙත් එහේ ඉන්නේ මොඩන් හම්බයෝ කියලානේ:rofl:
    දැන් ඌ ලංකාවේ බන් ඉන්නේ.....මාස කිහිපයකට කලින් සින්දුවක් එහෙමත් කරල තිබ්බේ......:rofl:
     
    Status
    Not open for further replies.