එල එල

දැන් ඌ ලංකාවේ බන් ඉන්නේ.....මාස කිහිපයකට කලින් සින්දුවක් එහෙමත් කරල තිබ්බේ......![]()

එල එල

දැන් ඌ ලංකාවේ බන් ඉන්නේ.....මාස කිහිපයකට කලින් සින්දුවක් එහෙමත් කරල තිබ්බේ......![]()

තෝ මුන් දෙන්නවම හපනවා නේද ?


bump thami..![]()

නෑ උන් දෙන්නා වෙන මිනිස්සුන්ව හපනවා......තෝ මුන් දෙන්නවම හපනවා නේද ?![]()

දන්නෑ බන්.....මේ දැන් ග්රවුන්ඩ් එකේ වැඩේ මොකද වෙලා තියෙන්නේ කියහල්ලා...

එහෙම උනොත් සෙට් එකම waters edge යමු......ඉරිදට ඇට බෝල ගහන්න වෙයි වගේ...![]()

බීල ආතල් එකක් ගන්න පුළුවන් තැනක් දැන්මම බලපල්ලා කෝකටත්එහෙම උනොත් සෙට් එකම waters edge යමු......![]()
නෑ හංසයා බෝට්ටු පදින්න......වන් බවුන්ස් ගහන්නද ?![]()

ආපහු ගෙදර ඇවිත් කුරුණෑගල සෙට් වෙමු.....එදා වගේ......බීල ආතල් එකක් ගන්න පුළුවන් තැනක් දැන්මම බලපල්ලා කෝකටත්

math enawa ehe hari lassanai meyaඑහෙම උනොත් සෙට් එකම waters edge යමු......![]()
