එලකිරි Night Club X

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උඹ ගෙදර ආවද.....නැත්තං බෝඩිමේද......:oo:
    ගෙදර ආව.. කට් කොරල..
    කොල්ලෙක්ගෙ නොගිහින් බැරි වෙඩිමක් තිබ්බ ඊයෙ.. අද යන එක තේරුමක් නැති නිසා ඔන්න ඔහේ හිටියා..:rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙදර ආව.. කට් කොරල..
    කොල්ලෙක්ගෙ නොගිහින් බැරි වෙඩිමක් තිබ්බ ඊයෙ.. අද යන එක තේරුමක් නැති නිසා ඔන්න ඔහේ හිටියා..:rofl::rofl:
    එල එල.....දැන් පියවි සිහියට ඇවිල්ලද......:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එල එල.....දැන් පියවි සිහියට ඇවිල්ලද......:rofl:
    ඊයෙම පියවි සිහියෙ හිටියෙ බන්... උන්ගෙ මගුල චාටර් කරන්නත් බෑ.. උගෙ ගෙදර උන්ට අහුවෙන්නත් බෑ... යන්තන් කණ රත්වෙන්න විතරයි ගත්තෙ..:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊයෙම පියවි සිහියෙ හිටියෙ බන්... උන්ගෙ මගුල චාටර් කරන්නත් බෑ.. උගෙ ගෙදර උන්ට අහුවෙන්නත් බෑ... යන්තන් කණ රත්වෙන්න විතරයි ගත්තෙ..:rofl:
    ඒ කියන්නේ ශොට් තුනයි.....එල එල.....:rofl:
     
    • Like
    Reactions: crazyasa

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඊයෙම පියවි සිහියෙ හිටියෙ බන්... උන්ගෙ මගුල චාටර් කරන්නත් බෑ.. උගෙ ගෙදර උන්ට අහුවෙන්නත් බෑ... යන්තන් කණ රත්වෙන්න විතරයි ගත්තෙ..:rofl:
    :P:Pita wada bonan bane ubata
     
    Status
    Not open for further replies.