එලකිරි Night Club X

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔබ ඇමතු අංකය භාවිතයේ නොමැත.:dull:
    ටීවි සීරියස් ටික අරන් වරෙන්ලා මතක ඇතුව..... :D
    ලැපක් තියෙන එකෙක් ඉදියි නේද ............
    :dull::confused:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපොයි බෑ බඩාට කන්නදීල පිරිමහන්න බැරිවෙයි :sorry:

    අන්ජු ආන්ටි
    m0111.gif
    ගෙවල් අතුගාල ගිහින් නිදා ගනින් ආච්චි :growl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කොල්ලො නාන දිහා බලන් ඉන්නව නේද උඹ.
    මටද කිව්වෙ.
    අඩේ උබනම් අපේ ගෙවල් පැත්තෙ එකෙක්,
    කියහන්කො කව්ද කියල.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ටීවි සීරියස් ටික අරන් වරෙන්ලා මතක ඇතුව..... :D
    ලැපක් තියෙන එකෙක් ඉදියි නේද ............
    :dull::confused:
    මලකඩයා ගාව තමා ඕවා තියෙන්නේ :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොල්ලො නාන දිහා බලන් ඉන්නව නේද උඹ.
    උඹගෙ මෙතන සාමජිකත්වය කන්ෆර්ම් කරන්න මැච් එකට එන්න වෙනව... නැතිනම් මෙතන ඉන්නව තව rex 921 කියල උත්තමයෙක්.. මහරජතුමා ඉන්නව m.jayanatha.. කියලා ..anju.r මහත්තය ඉන්නව.mottaya කියල කලු කොට මුර සෙබලෙක් ඉන්නව උඹට මූණදෙන්න වෙනව... මැච් එකට එන එක තමයි ලේසිම :yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹගෙ මෙතන සාමජිකත්වය කන්ෆර්ම් කරන්න මැච් එකට එන්න වෙනව... නැතිනම් මෙතන ඉන්නව තව rex 921 කියල උත්තමයෙක්.. මහරජතුමා ඉන්නව m.jayanatha.. කියලා ..anju.r මහත්තය ඉන්නව.mottaya කියල කලු කොට මුර සෙබලෙක් ඉන්නව උඹට මූණදෙන්න වෙනව... මැච් එකට එන එක තමයි ලේසිම :yes:
    දවසේ කොරම වදන් පෙල :lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ටීවි සීරියස් ටික අරන් වරෙන්ලා මතක ඇතුව..... :D
    ලැපක් තියෙන එකෙක් ඉදියි නේද ............
    :dull::confused:
    :dull::dull:
    මටද කිව්වෙ.
    අඩේ උබනම් අපේ ගෙවල් පැත්තෙ එකෙක්,
    කියහන්කො කව්ද කියල.
    :rofl::rofl::rofl:හප්පේ බඩා
    මලකඩයා ගාව තමා ඕවා තියෙන්නේ :yes:
    :angry:මාවම බිල්ලට දීපිය
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    උඹගෙ මෙතන සාමජිකත්වය කන්ෆර්ම් කරන්න මැච් එකට එන්න වෙනව... නැතිනම් මෙතන ඉන්නව තව rex 921 කියල උත්තමයෙක්.. මහරජතුමා ඉන්නව m.jayanatha.. කියලා ..anju.r මහත්තය ඉන්නව.mottaya කියල කලු කොට මුර සෙබලෙක් ඉන්නව උඹට මූණදෙන්න වෙනව... මැච් එකට එන එක තමයි ලේසිම :yes:

    ඉවරවෙනකල් ඉන්නනම් බැරිවෙයි.
    එදාට ක්ලාස් 1කුත් තියෙනවා.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹගෙ මෙතන සාමජිකත්වය කන්ෆර්ම් කරන්න මැච් එකට එන්න වෙනව... නැතිනම් මෙතන ඉන්නව තව rex 921 කියල උත්තමයෙක්.. මහරජතුමා ඉන්නව m.jayanatha.. කියලා ..anju.r මහත්තය ඉන්නව.mottaya කියල කලු කොට මුර සෙබලෙක් ඉන්නව උඹට මූණදෙන්න වෙනව... මැච් එකට එන එක තමයි ලේසිම :yes:
    yako jhone cena kiyala ekekuth innawa kiyapan :angry:
     
    Status
    Not open for further replies.