එලකිරි Night Club X

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
නිදි යහනට වන් අකුණු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මළගම දා මම වැලපෙන්
විදුලිය සේ යළි සිනහ නොවෙන්​
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉවරවෙනකල් ඉන්නනම් බැරිවෙයි.
    එදාට ක්ලාස් 1කුත් තියෙනවා.
    ඉවරවෙනකම් ඉන්න ඕනි නැහැ එදාට ඉබි රජාව හ්ම්බවෙලා මම රුකා ඊ ඇෆ් කියලා :dull:වැඳ අවසර ගනීන්
    වෙන මොනවා කියන්නද සුදු :love:
    :rolleyes::rolleyes:
    ආ ඔව්මයි..මෙන්න මුවත් මොකකට හරි දාපන් M. CAsa
    ඔව් තව ඉන්නව sdlrs කියලා රජතුමාගෙ පශ්චාත් භාගය භාර එකෙක් (රිදෙයි ):rofl::P
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඉවරවෙනකම් ඉන්න ඕනි නැහැ එදාට ඉබි රජාව හ්ම්බවෙලා මම රුකා ඊ ඇෆ් කියලා :dull:වැඳ අවසර ගනීන්

    :rolleyes::rolleyes:

    ඔව් තව ඉන්නව sdlrs කියලා රජතුමාගෙ පශ්චාත් භාගය භාර එකෙක් (රිදෙයි ):rofl::P
    :rofl::rofl:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ආශා නිරාශා මැවූ ඈ ස්වප්න මායාවකි
    ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
    :yes::yes::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ආශා නිරාශා මැවූ ඈ ස්වප්න මායාවකි
    ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
    :yes::yes::yes:
    4.gif
     
    Status
    Not open for further replies.