එලකිරි Night Club X

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1. i'm back bitches
    පත්තරෙ දාපන් බිත්...

    බඩා මළකඩෙ එක්ක ගිහිල්ල මූට බූට් එක තිබ්බ විතරයි තව කොල්ලෙක්ව අල්ල ගන්න ඇවිල්ල:dull::dull:

    ඕව මහ හෙන ගහන වැඩ :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Rexi :dull: :confused:
    කුරුනෑගල නේ සෙට් වෙනවා කිව්වෙ
    ඒක නුවරට මාරු වුනා උඹල එන් නැහැ කීවනෙ :dull:
    පත්තරෙ දාපන් බිත්...

    බඩා මළකඩෙ එක්ක ගිහිල්ල මූට බූට් එක තිබ්බ විතරයි තව කොල්ලෙක්ව අල්ල ගන්න ඇවිල්ල:dull::dull:

    ඕව මහ හෙන ගහන වැඩ :dull:
    :angry::angry::angry:පද හදන්නෙපා චෙකා :frown::growl:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔන්න එහෙනං මැච් එක නැතත් අපි සෙට්වුනා......වෙරි වේවා......

    LAQN9MY.jpg

    ගෙදර ගියා මතක නෑ .... බොල .... :dull::dull::dull::dull:

    කාගෙද බන් අර ආම් එක :shocked:
     
    Last edited:
    Status
    Not open for further replies.