එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තෝත් හිටියද එතන:frown:
    :lol:දැන් ඉතින් එලකිරියම එතන හිටියා වගෙ තමයි
    මොකෝ
    උබට තේරෙන්නේ නෑ .... ලංකාව තියෙන්නේ ලෝක සිතියම අස්සේ ඉතින් හෝමා ගමත් තියෙන්නේ ලෝක සිතියම අස්සේ ... :dull::dull::dull:
    :lol::lol:ඔව් බන්... පේන්නෙ නැති වුනත් ලෝක සිතියමේ හෝමාගම තියෙනවනෙ හැබැයි ලන්කා සිතියෙමෙත් ගොඩක් පොඩියට තමයි තියෙන්නෙ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පොඩි කාලෙ ගියාට පස්සෙ තාම රැල්ල පාගන්න යන්න බැරිවුනා බන්... හෙටවත් පානදුරේ යන්න ඕනි :sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උබට තේරෙන්නේ නෑ .... ලංකාව තියෙන්නේ ලෝක සිතියම අස්සේ ඉතින් හෝමා ගමත් තියෙන්නේ ලෝක සිතියම අස්සේ ... :dull::dull::dull:
    ekathama. munta therenawe owwa....
    :lol::lol:තේරෙන්නේ නැති කල වැද්දොත් ඉන්නවා බන්
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :lol:දැන් ඉතින් එලකිරියම එතන හිටියා වගෙ තමයි

    මොකෝ

    :lol::lol:ඔව් බන්... පේන්නෙ නැති වුනත් ලෝක සිතියමේ හෝමාගම තියෙනවනෙ හැබැයි ලන්කා සිතියෙමෙත් ගොඩක් පොඩියට තමයි තියෙන්නෙ
    බිච් ප්ලීස් ගෝගල් ඉට්:lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බිච් ප්ලීස් ගෝගල් ඉට්:lol::lol:
    බිච් ප්ලීස් ගෝගල් හෝමාගම
    :lol::lol:තේරෙන්නේ නැති කල වැද්දොත් ඉන්නවා බන්
    GIF-horg-horgh-jaw-drop-LOL-OMG-shocked-surprised-GIF.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාත් ගෙදර ආවා.....දැන් කිරි‍යට එන්නේ රශ්මි අ‍යි‍ය අරන් දීපු router එකෙන් හරි‍ය......:cool:
     
    Status
    Not open for further replies.