ඇත්ත තිත්තයි සහො... ඉබ්බා ඊයෙ වැලහින්න වගෙ අඩ අඩ ඉදල ආයෙ ක්ලබ් එකට ආව කොලු දඩයමට![]()
දැන් කාටද ඔය ඉබ්බා කියන්නෙ.

මටත් කියපල්ලකො මේකෙ තියෙන සීන්.

ඇත්ත තිත්තයි සහො... ඉබ්බා ඊයෙ වැලහින්න වගෙ අඩ අඩ ඉදල ආයෙ ක්ලබ් එකට ආව කොලු දඩයමට![]()


හොඳ වෙලාවට.......නැත්තං එදා වගේ යුද්ධයක් කරයි.....පොඩි එකා ඉස්කොලේ ගිහින්..![]()

අපි නං සෙට්වෙලා ගැසුවා......
ක්රිකට් නෙවෙයි හරිය.......
riduna

මේකේ තියන දේවල් උඹට කියන්න බෑ...... අපිට උඹව සැකයි fake ID එකක් කියලා.......දැන් කාටද ඔය ඉබ්බා කියන්නෙ.
මටත් කියපල්ලකො මේකෙ තියෙන සීන්.![]()

මේකේ තියන දේවල් උඹට කියන්න බෑ...... අපිට උඹව සැකයි fake ID එකක් කියලා.......![]()


හා එහෙනං කලින් ID එකත් කියපන්කෝ බලන්න......ඇයිබන්.
මම උඹලට මගෙ නමත් කීවා.![]()

හා එහෙනං කලින් ID එකත් කියපන්කෝ බලන්න......![]()
උඹව සෑහෙන කාලෙකින් දැක්කේ.....මොකෝ වෙන්නේ ඉතින්......

මම උබට PM කරන්නම් මගෙ නම. බොරුනම් fb 1කේ බලපන්.![]()
සුකයිද සුමනා කිව්වලු.....අර රෙද්ද හරි ගියේ නැ .. නඩු දානවලු .. පව් අරු .. ගොන් වස්සට කලින් කිව්වා මම..ඕව කලොත් කෙල වෙයි කියල
දැන් මොකද උඹල කරන්න යන්නේ......
වරෙන් කම්මැලි කමේ නෙහ් හිටියේ



උඹව සෑහෙන කාලෙකින් දැක්කේ.....මොකෝ වෙන්නේ ඉතින්......![]()



