ඔහේ ඉන්නො බන්
මොන පුහුනු ද බන්...කොහොම හරි එකක් දෙකක් වනන්න කියලා හිට්යේ
කොහෙද .. අරූ කිව්වා නේ චු කරත් යට වෙන ග්රවුන්ඩ් කියලා ..![]()
ඉතින් ඔක්කොම හුටස් උනා බන්![]()



ah me inne..andunaganna beri una..![]()

කාලකින් දැක්කේ මොකො ඉතින් වෙන්නේ![]()

පොඩි එකෙක් බන්.....

බලා නැත.....

තොට කලින් දවසක් කිව්වා නේද ඕක save කරගනින් කියලා.....මගෙ පරණ අවතරේ හොයලා දෙන්නකෝ


ඒක තමයි බන් සුපිරිම ආතල් එක......
ඒක නං එහෙම තමයි.....උඹටයි ඉබ්බටයි එන්න වෙන්නෑ කියපු හින්දා අපි කුරුණෑගලිනුත් නුවරට මාරු උනා......
![]()

පාන්දරkandya කියන්නේ මැන්ටලයක්නේ බන්......ohe innawa ban..kandya wediya online nehe den neda?
den loku business karayek ne![]()


heh hee..
ane manda..T shirt gahala wede anatha karaganne nethuwa karagannath epai..
April walata kalin dawasak set unanam hari..![]()
hondai machan...beluwa oka..![]()
තොට කලින් දවසක් කිව්වා නේද ඕක save කරගනින් කියලා.....
titi ගෙන්ම ඉල්ලගනින්.....![]()




