එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුවර බස් එකක් නම් පාන්දර 5.30 යනවා බන් මහරගම්න්:)
    එත් ඉරිදාට මහරගමට යන්න බස් එකක් නෑ බ්න්:( පාන්දර

    කඩුගන්නාවෙ ගියේ ඒ බස් එකේ බන් .. අර හාඩ් එක දීල තිබ්බ ශොප් එකට
    අවුලක් නෑ බන්.....ලඟදිම ආපහු සෙට් වෙමු.......:cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රෝස් පාන් අරන් ආවෙ... වැඩට ගිහින් එන ගමන්.... කාලා එන්නම්:D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පොඩි එකෙක් බන්.....:lol:

    බලා නැත.....:baffled:

    තොට කලින් දවසක් කිව්වා නේද ඕක save කරගනින් කි‍යලා.....:lol:
    titi ගෙන්ම ඉල්ලගනින්.....:P

    ලැප් මාරු වුනා නේ :dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නුවර බස් එකක් නම් පාන්දර 5.30 යනවා බන් මහරගම්න්:)
    එත් ඉරිදාට මහරගමට යන්න බස් එකක් නෑ බ්න්:( පාන්දර

    කඩුගන්නාවෙ ගියේ ඒ බස් එකේ බන් .. අර හාඩ් එක දීල තිබ්බ ශොප් එකට

    :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol: ඉල්ලන් නැමක්
    එකෙන්ම.....සුපිරිම නෑමක්......:lol:
    28/ 29 තමා එහනම්
    මට නං ආ‍යෙ කවදා තිබ්බත් එන එක sure නෑ බන්.....:dull:
    රෝස් පාන් අරන් ආවෙ... වැඩට ගිහින් එන ගමන්.... කාලා එන්නම්:D
    රෝස් පාන් කි‍යද්දි B** G**** එකේ ති**ව මතක් උනා කි‍යහන්කෝ......:P
    ලැප් මාරු වුනා නේ :dull::dull:
    තාම චාජරේ පිච්චුනේ නැද්ද......:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Status
    Not open for further replies.