එලකිරි Night Club X

Status
Not open for further replies.

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මෙතන මට සෙට්වෙන ජාතියෙ එකෙක් දෙන්නෙක් නෑ.:shocked:
    හැමෝම මට පොඩි එකා කියනවා.:(
    මම යනව බන් යන්න.:yes:

    සිනහමුසු මුහුනෙන් නික්ම ගියෙමි.
    :):):):):):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කුඩු වෙන්න ගසලා පට්ට ආතල් එකක් දුන්නා කි‍යහන්කෝ......:lol:
    ඌ බොනවාද බන්:shocked:ඕකා ඉතින් නොබිව්වත් පිස්සුනේ කෙලින්නේ බීලා පිස්සු කෙලින එක අහන්න දෙයක් නෑ:lol:
    වෙලාවක් නෑ බන්:eek:ටීවි සීරීස් එප් 10k විතර බලනවා සතියට එච්චරයි:yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මෙතන මට සෙට්වෙන ජාතියෙ එකෙක් දෙන්නෙක් නෑ.:shocked:
    හැමෝම මට පොඩි එකා කියනවා.:(
    මම යනව බන් යන්න.:yes:

    සිනහමුසු මුහුනෙන් නික්ම ගියෙමි.
    :):):):):):)

    සිනහමුසු මුහුනෙන් නික්ම යමි කියපන් :sorry:

     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මෙතන මට සෙට්වෙන ජාතියෙ එකෙක් දෙන්නෙක් නෑ.:shocked:
    හැමෝම මට පොඩි එකා කියනවා.:(
    මම යනව බන් යන්න.:yes:

    සිනහමුසු මුහුනෙන් නික්ම ගියෙමි.
    :):):):):):)

    1. යාළුවා මේ තර්ඩ් එක අනිත් ඒවා වගේ නෙවි.. අපි හැමෝම දන්නා කියන අය... ඒක නිසා මේකට ගොඩක් අයට සෙට් වෙන්න බැ ලේසියෙන්... ඔන්ල්යි ඔරිජිනල් මචන්.. උබව ක්න්ෆ්ර්ම් උනොත් සෙට් වෙයි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිනා තමා :lol::lol:
    ලැප් එක මාරු කරා බන් :dull::dull:
    රබර් කැලේ සීනා:lol:
    හම්බුනොත් ලින්ක් එක දෙන්නම්
    :dull:
    :D
    මෙතන මට සෙට්වෙන ජාතියෙ එකෙක් දෙන්නෙක් නෑ.:shocked:
    හැමෝම මට පොඩි එකා කියනවා.:(
    මම යනව බන් යන්න.:yes:

    සිනහමුසු මුහුනෙන් නික්ම ගියෙමි.
    :):):):):):)
    ඕවා ගනන් ගන්න එපා බන්:nerd:ඔය මල් පප්පා කියන්නෙත් පොඩි එකෙක්:yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    1. යාළුවා මේ තර්ඩ් එක අනිත් ඒවා වගේ නෙවි.. අපි හැමෝම දන්නා කියන අය... ඒක නිසා මේකට ගොඩක් අයට සෙට් වෙන්න බැ ලේසියෙන්... ඔන්ල්යි ඔරිජිනල් මචන්.. උබව ක්න්ෆ්ර්ම් උනොත් සෙට් වෙයි
    :eek:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    a1cc8a7a-18b2-4598-84e6-f061d36e1915-620x413.jpeg
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රෝස් පාන් අරන් ආවෙ... වැඩට ගිහින් එන ගමන්.... කාලා එන්නම්:D

    1. :shocked: මම අද හීටරයක් ගෙනාව ග්‍රීන් ටී බොන්න .. ඒක ගැහුවා විතරයි මල්ටියේ පියුස් එක චුරුස් ගාල පිච්චුනා... දැන් කම්බි කෑල්ලක් දාගෙන වැඩ..
     
    Status
    Not open for further replies.