එලකිරි Night Club X

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    a1cc8a7a-18b2-4598-84e6-f061d36e1915-620x413.jpeg

    1. ඊයේ බැල්ලිගෙ ගත්ත 4ටො එකක්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    1. :shocked: මම අද හීටරයක් ගෙනාව ග්‍රීන් ටී බොන්න .. ඒක ගැහුවා විතරයි මල්ටියේ පියුස් එක චුරුස් ගාල පිච්චුනා... දැන් කම්බි කෑල්ලක් දාගෙන වැඩ..
    වොට් ගාන වැඩි නිසා අවුල් ඇති.. වයර් කෝඩ් එකක් හදා ගනින් ත්‍රිකො මිටර් 3 කුයි, ප්ල්ග් බේස් ගෙනල්ලා බන්:)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෑ බන්....අරකා එන්න දුන් නෑ :growl:
    :lol:
    එදා වගේම තම‍යිනේ......:baffled: මල්ලිත් එක්ක බෝල ගැහුවද.......:rofl:
    :lol:මල්ලි අද ඇවිත් ඇහුවා කොයි අර අයියා කියලා... මන් ගියා කීවම අයියෝ එයා බෝල ගහමු කීවනෙ කීව :yes:
    ඇත්ත තිත්තයි සහො... ඉබ්බා ඊයෙ වැලහින්න වගෙ අඩ අඩ ඉදල ආයෙ ක්ලබ් එකට ආව කොලු දඩයමට :sorry:
    :growl::growl::frown:
    මැ‍යි මාසේ එනකොට බෝතල් ගොඩාරි‍යක් අරන් වරෙන් හරි‍ය.......:eek:
    ඔ‍ය මගුල් නැතුවට කමක් නෑ බන්..... අපේ ආතල් එක අපි ගමු.........:cool:
    :cool:අපි සෙට් වෙමූ
    අර රෙද්ද හරි ගියේ නැ .. නඩු දානවලු .. පව් අරු .. ගොන් වස්සට කලින් කිව්වා මම..ඕව කලොත් කෙල වෙයි කියල
    දැන් මොකෝ කරන්නෙ ඉබ්බෝ :sorry:
    උඹත් ඊ‍යේ එන්න තිබ්බේ බන්......නි‍යම fun එකක් ගත්තා.....:sorry:

    එල එල......පාලු කපන්න ඕන උනොත් මේ පැත්තේ වරෙන්...... එකෙක් හරි අනිවා ඉන්නවම‍යි......:lol:
    :cool::cool:night club is the place
    මගෙ පරණ අවතරේ හොයලා දෙන්නකෝ
    :growl::growl:පරට්ට වේසියෙ... තොට එදත් ඕක වුනා නේද ?වෙලාවට අරූ හොයලා දුන්නා අනාතයා සාරියක් හොයන් එල්ලියන් :frown:

    1. යාළුවා මේ තර්ඩ් එක අනිත් ඒවා වගේ නෙවි.. අපි හැමෝම දන්නා කියන අය... ඒක නිසා මේකට ගොඩක් අයට සෙට් වෙන්න බැ ලේසියෙන්... ඔන්ල්යි ඔරිජිනල් මචන්.. උබව ක්න්ෆ්ර්ම් උනොත් සෙට් වෙයි
    :cool::cool::cool::cool:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    මෙතන මට සෙට්වෙන ජාතියෙ එකෙක් දෙන්නෙක් නෑ.:shocked:
    හැමෝම මට පොඩි එකා කියනවා.:(
    මම යනව බන් යන්න.:yes:

    සිනහමුසු මුහුනෙන් නික්ම ගියෙමි.
    :):):):):):)

    ithin umba podi ekekda?:rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    1. :shocked: මම අද හීටරයක් ගෙනාව ග්‍රීන් ටී බොන්න .. ඒක ගැහුවා විතරයි මල්ටියේ පියුස් එක චුරුස් ගාල පිච්චුනා... දැන් කම්බි කෑල්ලක් දාගෙන වැඩ..
    හරි චෝක් සන්තෝසයි :cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    1. කොහොමද ටෝක :cool:
    :):cool:ඉබි රජා

    උඹගෙ මෙතන සාමජිකත්වය කන්ෆර්ම් කරන්න මැච් එකට එන්න වෙනව... නැතිනම් මෙතන ඉන්නව තව rex 921 කියල උත්තමයෙක්.. මහරජතුමා ඉන්නව m.jayanatha.. කියලා ..anju.r මහත්තය ඉන්නව.mottaya කියල කලු කොට මුර සෙබලෙක් ඉන්නව උඹට මූණදෙන්න වෙනව... මැච් එකට එන එක තමයි ලේසිම :yes:
     
    Status
    Not open for further replies.