

ඔව් මචන් වරෙන් උඹත්halo halo..ohe innawa ban...set ekama mekene balan giyama..![]()

සනී අක්කිhena lucky kenek neda ban?nikamata hithala balahanko..

හරි චෝක් සන්තෝසයි![]()
තෝ කෙලපන් මම හීටරේ ගහල බලාගෙන ඉන්නවා වතුර රත් වෙනකන් ඇගිල්ලක් කෝප්පෙට දාගෙන
පස්සේ මට හිතුනේ චුරුස් ගෑවේ ෆියුස් එක කියලjaya ta Electronic hekiyawak thiyena eka gena mata sathutui..ow![]()
ආයිත් අහල සුදු.. යුටියුබ් බලාගෙන ගෙදර ටීවී එකත් හැදුව 
![]()
hena lucky kenek neda ban?nikamata hithala balahanko..
අහිංසක මුණු පොඩ්ඩ.. මල්ලිත් ඔව්ලු 
man tikak eheta meheta wela ennam..ada party wennath da thiyenawa..thama sure nehe..
online awama ennamko..![]()

![]()
තෝ කෙලපන් මම හීටරේ ගහල බලාගෙන ඉන්නවා වතුර රත් වෙනකන් ඇගිල්ලක් කෝප්පෙට දාගෙන
පස්සේ මට හිතුනේ චුරුස් ගෑවේ ෆියුස් එක කියල

අපරාදෙ කරන්ට් එක වැදුනෙ නැත්තෙ මාරි පාටිය කඩාකප්පල් වුනා 
අපරාදෙ කරන්ට් එක වැදුනෙ නැත්තෙ මාරි පාටිය කඩාකප්පල් වුනා
![]()

![]()
තෝ කෙලපන් මම හීටරේ ගහල බලාගෙන ඉන්නවා වතුර රත් වෙනකන් ඇගිල්ලක් කෝප්පෙට දාගෙන
පස්සේ මට හිතුනේ චුරුස් ගෑවේ ෆියුස් එක කියල

- nodakin tho.. ow oi agilla koppeta dagena hitiya winadi 2k withara

පිස්සු තොට...ඕව කරන්න යන්න එපා නාකියො 


ඊයේ අපි නුවර සෙට්වුනා.....langadima AYETh kiwwe?
umbala set unada?![]()

තාම කිරිය ගැන එච්චර දන්නෑ වගේ බන්......එල එලසින්දුවෙන් සින්දුව එකෙත් හිටියාද කොහෙද
![]()

හොදට තියෙනවා තාම
![]()

මල්ලි මට කියන්න තියෙන්නෙත් ඉබ්බා කියපු දේම තමයි......මේකේ ඉන්න හැමෝම අනිත් අයව personally දන්නවා......මෙතන මට සෙට්වෙන ජාතියෙ එකෙක් දෙන්නෙක් නෑ.
හැමෝම මට පොඩි එකා කියනවා.
මම යනව බන් යන්න.
සිනහමුසු මුහුනෙන් නික්ම ගියෙමි.
![]()

ලෝක සිතියමේ හෝමාගම තියනවා කියලා මරු ආතල් එකක් දුන්නා බන්.....හිනාවෙලාම බඩත් කොරවෙලා ගියා......ඌ බොනවාද බන්ඕකා ඉතින් නොබිව්වත් පිස්සුනේ කෙලින්නේ බීලා පිස්සු කෙලින එක අහන්න දෙයක් නෑ
![]()

- යාළුවා මේ තර්ඩ් එක අනිත් ඒවා වගේ නෙවි.. අපි හැමෝම දන්නා කියන අය... ඒක නිසා මේකට ගොඩක් අයට සෙට් වෙන්න බැ ලේසියෙන්... ඔන්ල්යි ඔරිජිනල් මචන්.. උබව ක්න්ෆ්ර්ම් උනොත් සෙට් වෙයි

ඊයේ අපි නුවර සෙට්වුනා.....
තාම කිරිය ගැන එච්චර දන්නෑ වගේ බන්......
මල්ලි මට කියන්න තියෙන්නෙත් ඉබ්බා කියපු දේම තමයි......මේකේ ඉන්න හැමෝම අනිත් අයව personally දන්නවා......
ඒක හින්දා එක පාරටම ඇතුලට රිංගන්න ටිකක් අමාරුයි......
ලෝක සිතියමේ හෝමාගම තියනවා කියලා මරු ආතල් එකක් දුන්නා බන්.....හිනාවෙලාම බඩත් කොරවෙලා ගියා......
![]()


jalthara cena