එලකිරි Night Club X

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සුභ උදෑසනක් වේවා......:)

    හබරණ බලා පිටත් වෙමි.....:sorry:

    අලි ඉන්නව නේ පරිසමින් ගිහින් වරෙන්:rolleyes::yes::dull:



    සුභ උදෑසනක් වේවා......

    උබත් කොලබ යනවා කිව්වා නේ:dull:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ක්‍රිකට් තරඟාවලිය සඳහා.. මහන්සිවෙලා ලෝගෝ එක.අවතාරෙ සකසා දුන් Mr.Truth සොයුරාට හදපිරි ස්තූතිය. අද පරණ අවතාරෙට මාරුවෙමි :(:(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ක්‍රිකට් තරඟාවලිය සඳහා.. මහන්සිවෙලා ලෝගෝ එක.අවතාරෙ සකසා දුන් Mr.Truth සොයුරාට හදපිරි ස්තූතිය. අද පරණ අවතාරෙට මාරුවෙමි :(:(

    :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අරූ ගියා වගෙයි... ඌ ත්‍රෙඩ් එකට ආවට ප්‍රශ්ණයක් නැත නමුත් අපට කන්ෆර්ම් වෙන තුරු විශ්වාසය ලොකුවට නැහැ මලේ..උඹ හොඳ එකෙක්නම් උඹට ලැබෙන්න ඕනි තැන ලැබෙයි... අපේ මෙතන ඉන්නෙ සුපිරි බොක්කවල් ටිකක්.. m.jayanatha කියපු දේම තමයි සියලු දෙනාගෙ අදහස

    ඔය ප්‍රශ්නේ උබටත් තිබ්බා නේ :eek::eek:
     
    Status
    Not open for further replies.