එලකිරි Night Club X

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    dancingrosered.gif

    adooo thx :love::love:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ක්‍රිකට් තරඟාවලිය සඳහා.. මහන්සිවෙලා ලෝගෝ එක.අවතාරෙ සකසා දුන් Mr.Truth සොයුරාට හදපිරි ස්තූතිය. අද පරණ අවතාරෙට මාරුවෙමි :(:(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අරූ ගියා වගෙයි... ඌ ත්‍රෙඩ් එකට ආවට ප්‍රශ්ණයක් නැත නමුත් අපට කන්ෆර්ම් වෙන තුරු විශ්වාසය ලොකුවට නැහැ මලේ..උඹ හොඳ එකෙක්නම් උඹට ලැබෙන්න ඕනි තැන ලැබෙයි... අපේ මෙතන ඉන්නෙ සුපිරි බොක්කවල් ටිකක්.. m.jayanatha කියපු දේම තමයි සියලු දෙනාගෙ අදහස

    දාලද ඉන්නෙ. පී
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙනදටත් කලින් ගෙදර ආවා......:cool:
    පත්තරේ දැම්මා..... උඹලට පාන්......:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක මම දැන් මූනුපොතේ දැක්කේ.......මේව කරන උන්ට කි‍යන්න ති‍යෙන්නෙත් "කරන කලට පව් මිහිරි‍ය මීසේ......විඳින කලට දුක් දැඩිවෙ‍යි ගිනිසේ......" කි‍යලම තම‍යි.......:sorry::growl:

    සංවේදී අ‍ය බලන්න එපා.....:no:
    LINK
     
    Status
    Not open for further replies.