එලකිරි Night Club X

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    kandyan කුකුලට දීල බැලුවේ නැද්ද......:eek:



    :cool:
    නෑ බන්. බොර්ඩ් එක අවුල්..

    අර උබට කියල ගෙන්න ගත්ත හාඩ් එක.

    මොඩල ලග තියෙන බොර්ඩ් එක දැම්මම රන් වෙන්වා ඩිටෙක් කරන් නෑ. සැම්සුන් වල බයොස් චිප් මාරු කර්න් ඔනි බන් ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ බන්. බොර්ඩ් එක අවුල්..

    අර උබට කියල ගෙන්න ගත්ත හාඩ් එක.

    මොඩල ලග තියෙන බොර්ඩ් එක දැම්මම රන් වෙන්වා ඩිටෙක් කරන් නෑ. සැම්සුන් වල බයොස් චිප් මාරු කර්න් ඔනි බන් ..
    මං ඔ‍ය කොම්පීටර් වැඩ කිඩ ගැන එච්චර දන්නෑ බන්......:sorry:
     
    Status
    Not open for further replies.