එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(:(whilu neme anathayao hoadatama ridila inne
    mehema kai kiyala koi welewath hithuwe na ban :( :(

    sutte rabar watta dapan pattakatra
    ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවක් කුකුලෝහ්......මොනව කරන්නද......:sorry:
    අපි මෙහේ ඉඳන් ටෝක්ස් දුන්නට වැඩක් නෑ.....ඕකේ අමාරුව දන්නේ ground එකට බැහැලා සෙල්ලම් කරන team එකේ කට්ටිය විතරයි.......:D
    :rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :( :( dan ithin sanga & maiya ai dakinan wenne na
    cricket wadakuth na :( :(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :(:(whilu neme anathayao hoadatama ridila inne
    mehema kai kiyala koi welewath hithuwe na ban :( :(
    ඔව් අපේ උන් ගහන්න කලින් මැච් එක දිනලානේ හිට්යේ:growl:මෙච්චර ලේසි වෙයි කියලා කියලා AB වත් හිතන්න නැතුව ඇති:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවක් කුකුලෝහ්......මොනව කරන්නද......:sorry:
    අපි මෙහේ ඉඳන් ටෝක්ස් දුන්නට වැඩක් නෑ.....ඕකේ අමාරුව දන්නේ ground එකට බැහැලා සෙල්ලම් කරන team එකේ කට්ටිය විතරයි.......:D

    :rofl:
    :yes:
    කොහොමත් අපේ උන් බිග් මැච් වල මානසිකව වැටෙනවා වැඩියි බං,:sorry:
    සන්ගා මුල ඉදලම ප්‍රෙශර් එකේ හිටියේ,මයියා ගහන් නැතුව මැච් දිනන්න බැනේ...:growl:
    මම හිතන්නේ මේ ටීම් එකේ හැටියට ආපු දුර ගොඩක් වටිනවා කියලයි :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :( :( dan ithin sanga & maiya ai dakinan wenne na
    cricket wadakuth na :( :(
    එහෙම කියන්න එපා බන්......
    96 team එකේ කට්ටිය එකින් එක අඩු වෙනකොටත් මිනිස්සු ඔය කතාවමයි කිව්වේ......ඒත් එහෙම උනාද......

    හොඳට මතක් කරපන් සංගා ආපු දවස්වල මිනිස්සු කොච්චර සංගට බැන්නද.....
    ඒකට හේතුව උනේ සංගා එද්දිම කලූ අයින් උන එක.......ඒ සිද්ධි දෙක අතරේ සම්බන්ධයක් නැති උනාට මිනිස්සු ඒක දැක්කේ සංගව ඇතුලට ගන්න කලූව අයින් කලා වගේ දෙයක්......

    ඒ කාලේ මිනිස්සු සංගක්කාර වෙනුවට ගන්දස්තාර කියලයි කතා කලේ.....ඒ දැන්???????????????
    ඔව් අපේ උන් ගහන්න කලින් මැච් එක දිනලානේ හිට්යේ:growl:මෙච්චර ලේසි වෙයි කියලා කියලා AB වත් හිතන්න නැතුව ඇති:yes:
    අධි තක්සේරුවේ අනිසි විපාක......:sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් අපේ උන් ගහන්න කලින් මැච් එක දිනලානේ හිට්යේ:growl:මෙච්චර ලේසි වෙයි කියලා කියලා AB වත් හිතන්න නැතුව ඇති:yes:
    :(:(ow ban koheda eka pita eka giya ban
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:
    කොහොමත් අපේ උන් බිග් මැච් වල මානසිකව වැටෙනවා වැඩියි බං,:sorry:
    සන්ගා මුල ඉදලම ප්‍රෙශර් එකේ හිටියේ,මයියා ගහන් නැතුව මැච් දිනන්න බැනේ...:growl:
    මම හිතන්නේ මේ ටීම් එකේ හැටියට ආපු දුර ගොඩක් වටිනවා කියලයි :cool:
    අනිවා......අපේ team එකේ කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ උන ගමන් පට්ට විදියට බය වෙනවා.....
    අන්න ඒක නැති උනා නං මීට වඩා ලොකු ගේමක් දෙන්න පුලුවන්.......:cool:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙම කියන්න එපා බන්......
    96 team එකේ කට්ටිය එකින් එක අඩු වෙනකොටත් මිනිස්සු ඔය කතාවමයි කිව්වේ......ඒත් එහෙම උනාද......

    හොඳට මතක් කරපන් සංගා ආපු දවස්වල මිනිස්සු කොච්චර සංගට බැන්නද.....
    ඒකට හේතුව උනේ සංගා එද්දිම කලූ අයින් උන එක.......ඒ සිද්ධි දෙක අතරේ සම්බන්ධයක් නැති උනාට මිනිස්සු ඒක දැක්කේ සංගව ඇතුලට ගන්න කලූව අයින් කලා වගේ දෙයක්......

    ඒ කාලේ මිනිස්සු සංගක්කාර වෙනුවට ගන්දස්තාර කියලයි කතා කලේ.....ඒ දැන්???????????????

    අධි තක්සේරුවේ අනිසි විපාක......:sorry:
    ow machan ekanam matath hodata mathakai apith uta hodatama banna kaluwawa kanna apu eka kiyala :( :(

    eth dan seniorsla 3k wage ithuru wenne team eka thiyena thanin godak pahalata watei

    anith redda thama IND pa*&( un panditha haththa kiyala kta ekkka mala paninawa :growl::growl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරඟය පිළිබඳව දේශපාලනික චරිත කිහිපයක් දැක් වූ අදහස් ;-
    ටොස් එක දිනලා ගහන්න ආවා නම් ගහන්න දෙන්න ඕනෙ, මට මතකයි මීට කලින් ස්කොට්ලන්තෙ හාදයො අපි ගහන කොට පැත්ත පළාත බැලුවෙ නෑ, හිටං ! - මෛත්‍රීපාල සිරිසේන
    මං වැඳල කියන්නෙ මේ අපරාදෙ කරන්න එපා, මෙහෙම පරදින්න එපා. අළුත් යහපාලනෙත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියල මං කණ්ඩායමෙ කට්ටියට කියනවා - රනිල් වික්‍රමසිංහ
    ඉර පෑව්වෙ නෑ, හුළං හැමුවෙ නෑ, වැස්සෙ නෑ, සංගා අවුට් උනේ නෑ - විමල් වීරවංස
    සංගක්කාරගේ දැවීයාම ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මේක පිටිපස්සෙ විජාතික කුමන්ත්‍රණ බළල් අත් තියෙනවා - මොහොමඩ් මුසා මිල්
    මගේ කාලෙ අපි කාටවත් පැරදුණේ නෑ, ඒ නිසා කාටවත් බෑ මට ඇඟිල්ල දික් කරන්න. - පර්සි මහේන්ද්‍ර
    වැස්ස වස්සවැව්වෙ මං. මං කලින් ම වැස්ස ලෑස්ති කරලා තිබ්බෙ ඒ වෙලාවෙ අනිත් වැඩ නිසා වස්සවන්න බැරි උනා. - ගෝටා බය රාජපක්ෂ
    මරල හරි ගැහුවෙ නැත්තෙ මොකෝ ? - මැදමුලන ගම්වැසියෙක්
    ඒ.බී. ඩි විලියර්ස්ගෙ ජන්ම කේන්ද්‍රය අනුව ලංකාවට මෙහෙම වෙනවා කියලා මං දැනගෙන හිටියා. ඒත් කණ්ඩායමේ මානසික මට්ටමට බලපාන නිසා මං ඒක එවෙලෙ කිව්වෙ නෑ - සුමනෙ අංකල්
    ඕක ගැන කියන්න මේ සතියෙ වෙලාව නෑ - අනුර කුමාර දිසානායක

    Ruwan Nelu -​
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනිවා......අපේ team එකේ කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ උන ගමන් පට්ට විදියට බය වෙනවා.....
    අන්න ඒක නැති උනා නං මීට වඩා ලොකු ගේමක් දෙන්න පුලුවන්.......:cool:
    එකෙන්ම :yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරඟය පිළිබඳව දේශපාලනික චරිත කිහිපයක් දැක් වූ අදහස් ;-
    ටොස් එක දිනලා ගහන්න ආවා නම් ගහන්න දෙන්න ඕනෙ, මට මතකයි මීට කලින් ස්කොට්ලන්තෙ හාදයො අපි ගහන කොට පැත්ත පළාත බැලුවෙ නෑ, හිටං ! - මෛත්‍රීපාල සිරිසේන
    මං වැඳල කියන්නෙ මේ අපරාදෙ කරන්න එපා, මෙහෙම පරදින්න එපා. අළුත් යහපාලනෙත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියල මං කණ්ඩායමෙ කට්ටියට කියනවා - රනිල් වික්‍රමසිංහ
    ඉර පෑව්වෙ නෑ, හුළං හැමුවෙ නෑ, වැස්සෙ නෑ, සංගා අවුට් උනේ නෑ - විමල් වීරවංස
    සංගක්කාරගේ දැවීයාම ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මේක පිටිපස්සෙ විජාතික කුමන්ත්‍රණ බළල් අත් තියෙනවා - මොහොමඩ් මුසා මිල්
    මගේ කාලෙ අපි කාටවත් පැරදුණේ නෑ, ඒ නිසා කාටවත් බෑ මට ඇඟිල්ල දික් කරන්න. - පර්සි මහේන්ද්‍ර
    වැස්ස වස්සවැව්වෙ මං. මං කලින් ම වැස්ස ලෑස්ති කරලා තිබ්බෙ ඒ වෙලාවෙ අනිත් වැඩ නිසා වස්සවන්න බැරි උනා. - ගෝටා බය රාජපක්ෂ
    මරල හරි ගැහුවෙ නැත්තෙ මොකෝ ? - මැදමුලන ගම්වැසියෙක්
    ඒ.බී. ඩි විලියර්ස්ගෙ ජන්ම කේන්ද්‍රය අනුව ලංකාවට මෙහෙම වෙනවා කියලා මං දැනගෙන හිටියා. ඒත් කණ්ඩායමේ මානසික මට්ටමට බලපාන නිසා මං ඒක එවෙලෙ කිව්වෙ නෑ - සුමනෙ අංකල්
    ඕක ගැන කියන්න මේ සතියෙ වෙලාව නෑ - අනුර කුමාර දිසානායක

    Ruwan Nelu -​
    :lol::lol::lol::lol:adenawa
     
    Status
    Not open for further replies.