එලකිරි Night Club X

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
National Anthem Sinhala Lyrics.

ශ්‍රී ලංකා මාතා,
නමෝ නමෝ තායේ
අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
නම් ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ තායේ

සුන්දර සිරී බරිනී සුරැඳි ඇති ශෝභමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජයභූමිය රම්‍යා
නමදුරු පුගලිඩම් එන ඔළිර්වාය් නමතුදියේල් තායේ නමදලෛ නිනදඩි
මේල් වෛත්තෝමේ නමදුයිරේ තායේ


අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
නම් ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ තායේ

ඔබවේ අප විද්‍යා
ඔබමය අප සත්‍යා
ඔබවේ අප ශක්ති
අප හද තුල භක්ති
නමදිළෛ මෛයෛ නාට්ටේ
නගුමඩි තනෛ යෝට්ටේ
අමෛවුරුම් අරිවුඩනේ
අඩල් සෙරි තුණි වරුළේ


නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය්‍ය වඩවමින රැගේන යනු මෙන ජයභූමි කරා
ඉයලුරු පිළවුගළ් තමෛ අරවේ ඉළිවෙන නික්කීඩුවෝම්
ඊළ:confused: ශිරෝමණි වාළ්වුරු භූමණි නමෝ නමෝ තායේ

අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
නම් ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ තායේ

:(:dull:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් දැන් අලූත් විලාසිතාවක් ලෙස බොහෝ තරුණයන් තම කලිසම අඳින්නේ යටි බඩටත් පහතින්ය. මෙසේ කලිසම බාගෙට ඇඳ ගිය තරුණයකුගේ කලිසමේ කුඩා දරුවකු එල්ලීම නිසා දරුවායි කලිසමයි බිමට වැටුණු සිද්ධියක් මැදරට ප‍්‍රදේශයේ නගරයකින් වාර්තා විය.

    සිද්ධිය මෙසේය.
    තම අඳින පළදින ඇඳුම් අතරින් නිතරම ඩෙනිම් අඳින ඔහු තමන් එම කලිසම අඳින්නේ යටි බඩටත් පහතින්ය. කලිසම එල්ලා වැටෙන ස්වභාවයෙන් ඉන්න මොහු ආඩම්බරයෙන් කලිසම් අඳින්නේ විලාසිතාවක් ලෙස සිතා වන්නට ඇත.

    ඩෙනිමට දමා ඇති දිග ලොකු පොකට් එකේ භාගයක් එළියට පේන අතර පොකට් එක ඇත්තේ කලිසම ඇන්ද පසු දණහිසට අඟල් 3ක් පමණ ඉහළින්ය.
    දිනක් ඔහු බසයට නගින්නට යද්දී කුඩා දරුවකු සෙල්ලමට මෙන් පැමිණ පොකට් එක ගැනීමට කලිසමේ එල්ලී ඇත්තේ නොතේරුම් කම නිසාවෙනි. ඒ සමගම ඇඳ සිටි කලිසම ගැලවී ඒත් එක්ක ළමයාද බිමට ඇද වැටී ඇත. සිද්ධ වූ ඇබැද්දිය නිසා දෙනෝ දාහක් සෙනඟ මැද කලිසම නැවත උඩට කර ගත් ඔහු එයද අල්ලා ගෙන දිව ගියේ ලැජ්ජාව දරා ගැනීමට නොහැකි නිසාවෙනි.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මස් කරනවා කි‍යපු පාර ඉබ්බා බ‍යවෙලා කට්ට ඇතුලේ හැංගිලා......:eek:
    පු*ට ව‍යර් දෙකක් ගහලා කරන්ට් එක ගන්නවා කිව්වට පස්සේ සීනත් ආගි‍ය අතක් නෑ......:sorry:
    :lol::lol:කෝ බන් මුන් මන් හැමෝටම කෝල් කරල
    :frown::frown::frown::frown:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දින දින වේගෙන් ගෙවි යන්නා - රට කමු වී නොපමා''
    දින සියෙන් හැම ගොනා අන්දලා හිටං නමෝ මාතා
    අප ඩිස්ස්ස්නි ලන්තා නමෝ නමෝ නමෝ මාතා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දින දින වේගෙන් ගෙවි යන්නා - රට කමු වී නොපමා''
    දින සියෙන් හැම ගොනා අන්දලා හිටං නමෝ මාතා
    අප ඩිස්ස්ස්නි ලන්තා නමෝ නමෝ නමෝ මාතා
    mokakda ban me jathika giye case eka :eek::eek:
     
    Status
    Not open for further replies.