මං ගාව පරණ M1290 package එකක් තියනවා.....ඒකේ එහෙමයි.......

සිරියස් කනෙක් කරලා තම්යි බන්, අන්තිම බැටරි එක්ට ඩයොඩ් එකක් යනවා,1.2 X 4 = 4.6
4ක් තියනවා බන්.......
ඒකේ zener diode එකක් තියනවද බන්......මං හිතන් හිටියේ නිකම්ම series connect කරල තියනවා කියලා.......
![]()
ඒක තමයි ඒකටත් කෙලලාමගේ profile එක.....![]()
මං හිතන් හිටියේ ඒක තියෙන්නේ charger එකේ කියලා......මස් කරලා බලන්න ඕන......සිරියස් කනෙක් කරලා තම්යි බන්, අන්තිම බැටරි එක්ට ඩයොඩ් එකක් යනවා,
ෆුල් චාර්ජ් කියලා ස්ර්කිට් එක ඩිටෙක් කරන්නෙ එකෙන්.. වොල්ට්ටෙජ් එක අවුට් කර්න් ගත්තම

ගොඩක් වෙලාවට බැටරි වල එන්නේ බන්..මං හිතන් හිටියේ ඒක තියෙන්නේ charger එකේ කියලා......මස් කරලා බලන්න ඕන......![]()
එහෙමද..... එල එල......ගොඩක් වෙලාවට බැටරි වල එන්නේ බන්..
ෆොන් බැටරි වල ස්ර්කිට් එක වගේ

ඕකෙ ඔක්කොම බැටරි සවුත්තු වෙනවා අඩුයි ගලවලා බලලා දාපන්,එහෙමද..... එල එල......![]()




ඔව් ඉතින්......දැන් වෙන්න දේකුත් නෑනේ......ඕකෙ ඔක්කොම බැටරි සවුත්තු වෙනවා අඩුයි ගලවලා බලලා දාපන්,
හයි චාජ් එකක් දියන් ..සවුත්තු එකට ඔනි එකක් කියලා![]()

පුපුරයි වැඩිම උනොත්ඔව් ඉතින්......දැන් වෙන්න දේකුත් නෑනේ......![]()
400 mb thiyenne![]()

මේ මම
එහෙම නෝටි වැඩ කරනවාද මන්![]()



තැටි ජොකියාතැටියක් උඩ ජොකෙක්
ජොකෙක් උඩ තැටියක්
පුලුවන්නම් මේ තේරවිල්ල තෝරපල්ලා![]()

තැටි ජො කෙක්තැටියක් උඩ ජොකෙක්
ජොකෙක් උඩ තැටියක්
පුලුවන්නම් මේ තේරවිල්ල තෝරපල්ලා![]()